චීනයේ හෙනාන් පළාතේ බයිරොං වෙළඳපොලේ ඉහළ පෙළේ ඉඩකඩක් ශ්‍රී ලංකාවට වෙන්කර දෙන්නැයි චීනයේ ශ්‍රි ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ හෙනාන් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාර ජින් පින් හේ මහතා ගෙන් ඉල්ලීමක ...
Author Archives: Niroshini
දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකාවේ අපනයනය දිරි ගන්වන්නට දකුණු අප්‍රිකාවේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට හමුවීම් මාලාවක්
ශ්‍රී ලංකාවේ අපනයන කරුවන්ට නව අවස්ථා උදා කර දීම සඳහා දකුණු අප්‍රිකාවේ ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට නව හමුවීම් මාලාවක් ආරම්භ කීරිම ඉකුත් සතියේ ආරම්භ විය. පොල් නිෂ්පාදන, රබර් නිෂ්පාදන, රූපාලංකරණ ...
ඊශ්‍රායෙලයේ සහ පලස්තීනයේ ප්‍රචණ්ඩත්වය ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන්
ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවෙයි. මේ වන විටත්, විදේශ අමාත්‍යවරයා කොළඹ සිටින ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා වෙත මීට ද ...
කොරියා පුවත්පත් සම්මේලන සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හරසර
අන්තර්ජාතික මිත්‍රශීලීත්වය, රාජ්‍යතාන්ත්‍රිකත්වය සහ කොරියානු ජනරජය සහ දෙරටේ ජනතාව අතර සුහදත්වය සහ ශ්‍රි ලංකාව අතර අන්‍යොන්‍ය ජාතික සංවර්ධනය ප්‍රවර්ධනය හා අභිවර්ධනය වෙනු ...
අතිගරු ජනාධිපතිතුමාගේ රාමසාන් දින පණිවිඩය
Sinhala Version ...
ඕමානයේ ස්පාර් සුපිරි වෙළඳසලේ දී “ශ්‍රී ලාංකික නිෂ්පාදන” වෙළඳ කුටියක් විවෘත වෙයි’
ශ්‍රී ලංකාවේ අහාර නිෂ්පාදන සදහා ඕමානයේ සුපිරි වෙළද සැලක විශේෂ වෙළද කුටියක් ස්ථාපිත කර තිබේ. විදේශ අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන යටතේ ඕමානයට අපනයනය කරන ශ්‍රී ලාංකික ආහාර ...
ශ්‍රී ලංකාව තුළ සැමට සමානව සැලකීම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බව රැසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට මුස්ලිම් ජනතාවට පෙන්වා දෙයි
ශ්‍රී ලංකාවේ විවිධ ආගමික විශ්වාසවලට අයත් පුරවැසියන් සාමයෙන් හා සමගියෙන් ජීවත්වන අතර, ඔවුන්ට සමාන ලෙස සැලකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කොට ඇතිබව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ...


