Author Archives: Niroshini

ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් “අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට නීත්‍යානුකූලව ජපානයට පැමිණීමේ හැකියාව” පිළිබද පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.

ටෝකියෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද “නීත්‍යානුකූලව ජපානයට පැමිණෙන්නේ කෙසේද” යන මාතෘකාව යටතේ කොටස් හතරකින් යුත් පාඨමාලාවේ දෙවන අදියර 2021 මැයි 15 වන සෙනසුරාදා දින ඉතා සාර්ථක ...

අන්තර්ජාතික තේ දිනයේ දී රස වර්ග හතකින් ලංකා තේ රස විඳින්න  ඕස්ට්‍රේලියානුවන්ට අවස්ථාව උදා වෙයි

ලංකා තේ” ඕස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රිය වන අතර, එය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම “ලංකා තේ සන්ධ්‍යාව” සංවිධානය කෙරිණ. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුග්‍රහයෙන් මෙම උත්සවය අන්තර් ජ ...

සමුද්‍රීය ආර්ථිකය, පුනර්ජනනීය බලශක්තිය සහ ඛනිජ සම්පත් පිළිබඳ ශ්‍රී ලංකා වෙළඳපල ගවේෂණය කිරීමට පැරිසියේ ආයෝජකයින්ට අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා යොදා නොගත් වෙළඳපොල සදහා ආයෝජකයින්ට අවස්ථාව තිබෙන බව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙබිනාර් සාකච්ඡාවකදී අනාවරණය කෙළේය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ...

විනෝදාත්මක බෝට්ටු නිෂ්පාදනයට සිංගප්පූරුව හා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ වැඩසටහනක්

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ අංශය , ශ්‍රී ලංකාවේ විනෝදාත්මක බෝට්ටු කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳ මාර්ගගත වැඩමුළුවක් 2021 මැයි 11 වැනි දින සාර්ථක ලෙස පවත්වන ලදි. ශ්‍රී ලංකා අපනය ...

බෙලාරස්- ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා  වැඩි දියුණු කීරීමට පියවර ගැනේ

ශ්‍රී ලංකාව සහ බෙලරුසියාව අතර විශේෂයෙන් වෙළඳ හා ආයෝජන ඇතුළු සෑම ක්ෂේත්‍රයකම ද්විපාර්ශ්වික සබඳතා තීව්‍රර කිරීමට රුසියානු තානාපතිවරයා හා ඔහු ගේ කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ.තානාපතිවරයා හා ඔහු ගේ දූත ...

Close