ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා අනිවාර්ය කොට තිබූ පීසීආර් (PCR) පරීක්ෂණ ඉවත් කිරීම හේතුවෙන් උදා වී ඇති පහසුව, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ.එම්.ජේ. සාදික් මැතිතුමා විසින් අවධාරණය කරන ලදී. 2022 ...
Author Archives: Aseni Jayawardhana
ඉරානයේ සහ අසල්වැසි රටවල ලංකා තේ වෙළෙඳපොළ පුළුල් කිරීම
ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉරානයේ තේ සංගමය, ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව 2022 මාර්තු 02 වැනි දින චාන්සරි පරිශ්‍රයේ දී “ඉරානයේ සහ අසල්වැසි රට ...
ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා – ඉන්දුනීසියානු ඓතිහාසික සබඳතා යළි පුබුදුවාළීම පිළිබඳ වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කරයි
ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කැලණිය විශ්වවිද්‍යාලය සහ ඉන්දුනීසියානු විශ්වවිද්‍යාලය සමඟ එක්ව 2022 පෙබරවාරි 24 වැනි දින ශ්‍රී ලංකා - ඉන්දුනීසියානු ඓතිහාසික සබඳතා පිළිබඳ වෙබිනාර් ස ...
ශ්‍රී ලංකාව “ෆුඩෙක්ස් සෞදි 2022” (“Foodex Saudi 2022”) ප්‍රදර්ශනය සඳහා සහභාගී වේ
රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙඩාහි කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකා තේ මණ්ඩලය (SLTB) සමග සම්බන්ධීකරණයෙන්, 2022 පෙබරවාරි 28 සිට මාර්තු 03 වැනි දින දක්වා සෞදි අරාබි රාජධානියේ ජෙඩා හි පැවැත් ...
සිංගප්පූරුවේ පැවති නිදහස් දින සැමරුම
ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සංවත්සරය සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී සරල උත්සවයක් ලෙස පවත්වන ලදී. මෙම අවස්ථාවේදී අදහ ...
ශ්‍රී ලංකාව සහ බෙලරුසය ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරයි
බෙලරුස් ජනරජයට එකඟව අක්ත ගැන්වූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය 2022 පෙබරවාරි මස 02-05 අතර දිනයන්හි දී පැවැත්වූ සිය නිල සංචාරයේදී බෙලරුසියානු බලධාරීන් සමඟ රැස්වීම් ගණනාවක් පැවැත්වී ...
2022 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික නිදහස් දින සැමරුමේ 74 වැනි සංවත්සරය ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 74 වැනි නිදහස් දින සැමරුම සනිටුහන් කරමින් උත්සවයක් සංවිධානය කළේය. කොවිඩ් - 19 ආශ්‍රිත සෞඛ්‍ය මා ...