ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා පසුගිය සෙනසුරාදා දින පෙරවරුවේ චෙන්නායි හි පිහිටි මහ ඇමති කාර්යාලයේ දී තමිල්නාඩු මහ ඇමති තිරු එම්.කේ. ස්ටාලින් මැතිතුමා හමුවිය. තමිල්නාඩු රජයේ මහ ලේකම් ත ...
Author Archives: Aseni Jayawardhana
කරච්චි නුවර පැවැත්වෙන 3 වන පාකිස්ථාන තේ සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙයි
පාකිස්ථාන තේ සංගමය විසින් සංවිධානය කරන ලද 3 වන පාකිස්ථාන තේ සම්මේලනය 2022 මැයි මස 20 - 22 අතර දිනයන්හි දී කරච්චි නුවර මැරියට් හෝටල් පරිශ්‍රයේ දී පාකිස්ථානයේ සහ ලොව පුරා තේ කර්මාන්ත ප්‍රමුඛයින් 300 කට අධික ...
2022 ජාත්‍යන්තර තේ දිනයේ දී බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකීය කළු තේ ප්‍රවර්ධනය කරයි.
බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 ජුනි මස 07 වන දින පැවති ජාත්‍යන්තර තේ දිනය ලංකා තේ ප්‍රවර්ධනය කරමින් සමරනු ලැබීය. ජාත්‍යන්තර තේ දිනය වාර්ෂිකව මැයි 21 වන දිනට යෙදී ඇත. එනමුත් ව ...
ශ්‍රී ලංකාවට සහය ලබා දෙන්න – Support Sri Lanka
ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ශ්‍රී ලංකාවට සැපයීම තහවුරු කිරීම සඳහා මූල්‍ය ආධාර මගින් ශ්‍රී ලංකාවේ ආහාර සහ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමේ අරමුණින් ‘Support Sri Lanka’ නමින ...
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යතුමා සිංගප්පූරුවේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍යවරයා හමුවෙයි
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සිංගප්පූරුවේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය තාමන් ෂන්මුගරත්නම් මැතිතුමා හමුවිය. 2022 ජූනි 9 වැනි දින සිංගප්පූර ...
විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා සිංගප්පූරුවේ සිදු කළ නිල සංචාරය
සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මැතිතුමා සිදු කළ ඇරයුමකට අනුව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා 2022 ජූනි 8 සිට 9 යන දිනවල සිංගප්පූරුවේ නිල සංචාරයක ...
තානාපති සංජිව් ගුණසේකර මැතිතුමා ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය හොන්ඩා ටාරෝ මැතිතුමා හමුවෙයි
2022 ජූනි 02 වැනි දින ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය හොන්ඩා ටාරෝ මැතිතුමා මැතිතුමා හමු වූ තානාපති සන්ජිව් ගුණසේකර මැතිතුමා, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය හා ශ්‍රී ලංකාව සහ ...