මියන්මාරයේ පා තයින් ආරාමයේ වාර්ෂික කඨින පූජෝත්සවය, 2022 ඔක්තෝම්බර් 22 වැනි සෙනසුරාදා දින, යැන්ගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සාර්ථකව පවත්වන ලදී. අනුරාධපුර අවුකන රජමහාවිහාරයේ විහාරාධිපති තැන්පත් සාස් ...
Author Archives: Aseni Jayawardhana
මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ පවත්වන ලද ලක්ෂ්මි පූජාව සහ දීපවාලි උත්සවය
මුම්බායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, දීපවාලි උත්සවය සැමරීම නිමිත්තෙන් 2022 ඔක්තෝබර් 21 වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේ දී ලක්ෂ්මි පූජාවක් සංවිධානය කළේ ය. මුම්බායි හි පිහිටි දූත ම ...
ටෙහෙරානයේ පැවති ඉන්දිය සාගර වටද්දර සංගමයේ (IORA) විද්‍යා හා තාක්ෂණ හුවමාරු පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයේ (RCSTT) උපදේශක මණ්ඩලයේ 11 වැනි රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකාව, සහයෝගීතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් පවත්නා සිය උද්යෝගය අවධාරණය කරයි
IORA හි විද්‍යා හා තාක්ෂණ හුවමාරු පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයේ (RCSTT) උපදේශක කවුන්සිලයේ 11 වැනි රැස්වීම 2022 ඔක්තෝම්බර් 23 වැනි දින ඉරානයේ ටෙහෙරාන් නුවර දී පවත්වන ලදී. මෙම රැස්වීමට පෙර “Iran & IORA: Pr ...
පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය පිලිපීනයේ සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුවේ ලේකම්වරිය (අමාත්‍ය) හමුවෙයි
පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනී ගුණසේකර මැතිනිය, පිලිපීනයේ සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුවේ ලේකම් (අමාත්‍ය) සූසන් වී. ඕප්ල් මැතිනිය හමුවූවා ය. දෙරටෙහි අත්දැකීම් සහ හොඳම භාවිතයන් හුවමාරු කරගැනී ...
තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් සිය අක්තපත්‍ර ලිපියේ පිටපත් පිළිගන්වයි
2022 ඔක්තෝම්බර් 19 වැනි දින වොෂින්ටන් ඩී.සී. හි මෙක්සිකානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති නිල උත්සවයක් අතරතුර තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා වොෂින්ටන් ඩී.සී. හි සිටින මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශ ...
ලංකා කුරුඳුවල EU-PGI තත්ත්ව සහතිකය බෙල්ජියම තුළ ප්‍රවර්ධනය කෙරේ
යුරෝපීය සංගමය (EU) 2022 පෙබරවාරි මාසයේ දී ලංකා කුරුඳු, ලංකා කුරුඳු කුඩු, ලංකා කුරුඳු කොළ තෙල් සහ ලංකා කුරුඳු පොතු තෙල් සඳහා විශේෂාකාරයෙන් ලබා දී ඇති ආරක්ෂිත භූගෝලීය දර්ශකය (PGI) නමැති තත්ත්ව සහතිකය හිමිවීම සැමරීම සඳහ ...
ඉන්දුනීසියාවේ බෞද්ධ සංගම් ශ්‍රී ලංකාව වෙත ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
ඉන්දුනීසියානු බෞද්ධ නියෝජිත සංගමය (WALUBI), ඉන්දුනීසියානු ථෙරවාද බෞද්ධ කවුන්සිලය (MAGABUDHI), කාන්තා ථෙරවාද බෞද්ධ සමූහය (WANDANI) සහ ථෙරවාද තරුණ බෞද්ධ සංගමය (PATRIA) යනාදී ඉන්දුනීසියානු බෞද්ධ සංගම් විසින් 2022 ජූනි ස ...