2022 අගෝස්තු 07 වැනි දින නයිජීරියානු මුහුදු සීමාවට නිෂ්කාශනයකින් තොරව ඇතුළුවීම හේතුවෙන් නයිජීරියානු බලධාරීන් රඳවාගෙන සිටින එම්.ටී. හෙරොයික් ඉදුන් (M/T Heroic IDUN) නමැති නෞකාවේ සිටින ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජ ...
Author Archives: Aseni Jayawardhana
ශ්‍රී ලංකාව බීජිං ස්ප්‍රින්ග් ට්‍රැවල් (Spring Travel) සමාගමේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තය බවට පත් වේ
බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය චීන වෙළඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා දරන අඛණ්ඩ ප්‍රයත්නවලට සමගාමීව, චීනයේ සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුව චීන සංචා ...
ශ්‍රී ලංකාව 5 වැනි CIIE ප්‍රදර්ශනය සඳහා සාර්ථකව සහභාගී වේ
ශ්‍රී ලංකාව, 2022 නොවැම්බර් 11 වැනි දින අවසන් වූ ෂැංහයි චයිනා ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ (CIIE) ආහාර පාන සහ මැණික් හා ස්වර්ණාභරණ යන අංශ නියෝජනය කරමින් සාර්ථක සහභාගීත්වයක් විදහා දැක්වී ය. ප්Ȁ ...
සිව්වැනි ආසියානු (අවුරුදු 18න් පහළ) මළල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වයි
වයස අවුරුදු 15 සිට 17 දක්වා වන ආසියානු මළල ක්‍රීඩකයින් සඳහා ද්විවාර්ෂිකව මහාද්වීපික වශයෙන් පැවැත්වෙන මළල ක්‍රීඩා තරගයක් වන සිව්වැනි ආසියානු (අවුරුදු 18න් පහළ) මළල ක්‍රීඩා ශූරතාවලිය-2022, 2022 ඔක් ...
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා චෙන්නායි හි සිටින දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමා, දීපවාලි උත්සවයේ සතුට සහ ප්‍රීතිය රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව අතර බෙදාගැනීමේ අරමුණින්, 2022 නොවැම්බර ...
ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය Indonesian Immigration Polytechnic ආයතනය සඳහා වැඩසටහනක් සංවිධානය කරයි
ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 නොවැම්බර් 11 වැනි දින, සිය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී, Indonesian Immigration Polytechnic (POLTEKIM) ආයතනය සමඟ අන්තර්ක්‍රියාකාරී වැඩසටහනක් සාර්ථකව පැවැත ...
“ලොව නිල් මැණික් අගනුවරට පැමිණ සංචාරයේ නිරත වන්න” – ෂැංහයි නුවර පැවති CIIE ජාත්‍යන්තර ස්වර්ණාභරණ සමුළුවේ දී තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ප්‍රකාශ කරයි
2022 නොවැම්බර් 10 වැනි දින පැවති CIIE ජාත්‍යන්තර ස්වර්ණාභරණ සමුළුවේ ප්‍රධාන දේශකයා වශයෙන් සහභාගී වූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, ශ්‍රී ලංකාව සතු අතිවිශිෂ්ට මැණික් සම්පතෙන් මැණිකක් මිලදී ගැ ...