මොංගෝලියානු රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව පත් කළ නවදිල්ලි නුවර සිටින මොංගෝලියාවේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති ගැන්බෝල්ඩ් ඩම්බජාෆි මැතිතුමා 2023 පෙබරවාරි 02 වැනි දින ප.ව. 3.00 ට මහනුවර ප ...
Monthly Archives: February 2023
ශ්‍රී ලංකාව සඳහා උරුගුවේ තානාපතිවරයා පත් කිරීම
පෙරදිග උරුගුවේ ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව පත් කළ නවදිල්ලි නුවර සිටින පෙරදිග උරුගුවේ ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති ඇල්බර්ටො ගුආනියා ඇමරිල්ලා මැතිතුමා 2023 පෙබරවාරි 02 වැන ...
ශ්‍රී ලංකාව සඳහා ජැමෙයිකානු මහ කොමසාරිස්වරයා පත් කිරීම
ජැමෙයිකානු රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව පත් කළ නවදිල්ලි නුවර සිටින ජැමෙයිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ජේසන් කේ. හෝල් මැතිතුමා 2023 පෙබරවාරි 02 වැනි දින ප.ව. 3.00 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ...
කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් සහ ග්ලෝබල් ග්‍රීන් ග්රෝත් ආයතනයේ (Global Green Growth Institute) සභාපති බෑන් කී මූන් මැතිතුමා හමුවී සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා පවත්වයි
කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි පානබොක්කේ මැතිනිය 2023 පෙබරවාරි 1 වැනි දින සෝල් නුවර පිහිටි බෑන් කී මූන් පදනමේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් සහ ග්ලෝබල් ග්‍රීන් ග්රෝත් ආයතනයේ ...
ශ්‍රී ලංකාව සඳහා අයිවරි කොස්ට් හි තානාපතිවරයා පත් කිරීම
අයිවරි කොස්ට් ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව පත් කළ නවදිල්ලි නුවර සිටින අයිවරි කොස්ට් හි අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති න්ඩ්රි එරික් කමිල් මැතිතුමා 2023 පෙබරවාරි 02 වැනි දින ප.ව. ...
Sri Lanka High Commission in Kenya plants 100,000 trees and mobilizes 1,000,000 more to commemorate Sri Lanka’s 75th Anniversary of Independence
The Sri Lankan community in Kenya led by High Commissioner Veluppillai Kananathan planted 100,000 trees on Tuesday, 31 January 2023, in the Export Processing Zone in Nairobi in commemoration of Sri Lanka's 75th anniver ...
මියන්මාරයේ අවුන් සා බූ ආරාමයේ නායක ස්වාමීන්ද්‍රයන් වන අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ, අතිපූජ්‍ය අවුන් සා බූ සයදාව් හිමිපාණන් විසින් ශ්‍රී ලංකා රජය වෙත පිරිනමන ලද ඇමරිකානු ඩොලර් 17,550 ක පරිත්‍යාගය
ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මියන්මාරයේ අවුන් සා බූ ආරාමයේ නායක ස්වාමීන්ද්‍රයන් වන අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ, අතිපූජ්Ȁ ...