ශ්‍රී ලංකාව සඳහා අයිවරි කොස්ට් හි තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා අයිවරි කොස්ට් හි තානාපතිවරයා පත් කිරීම

අයිවරි කොස්ට් ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව පත් කළ  නවදිල්ලි නුවර සිටින අයිවරි කොස්ට් හි අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති න්ඩ්රි එරික් කමිල් මැතිතුමා 2023 පෙබරවාරි 02 වැනි දින  ප.ව. 3.00 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 පෙබරවාරි 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close