I am honored to represent Sri Lanka at this first-ever Ministerial to advance religious freedom, convened by Honorable Michael Pompeo, Secretary of State of the United States. This important convening of minds coincides ...
ප්‍රකාශ
අත්පත් කරගනු ලැබූ පලස්තීන භූමිප්‍රදේශවල පිරිහෙමින් ඇති මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි විශේෂ සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් කරන ලද ප්‍රකාශය
සභාපතිතුමනි, මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරය අද රැස්වන්නේ අත්පත් කරගනු ලැබූ පලස්තීන භූමිප්‍රදේශවල මරණය සහ විනාශය හටගෙන ඇති, මුළු කලාපයම ප්‍රචණ්ඩත්වයෙන් හා කැළඹීමෙන් වෙලී ඇති පසුබිමක බව අපි කනගාටුවෙන් ...
මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය අයිතම අංක 6: විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව සම්මත කිරීම ශ්‍රී ලංකා විශ්ව කාලාන්තර සමාලෝචනයේ තුන්වැනි චක්‍රය ජිනීවා, 2018 මාර්තු 19 වැනිදා -ශ්‍රී ලංකාව විසින් කරන ලද ප්‍රකාශය
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා විසින් කරනු ලබන ප්‍රකාශය මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය අයිතම අංක 6: විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව සම්මත කි ...
Sri Lanka Statement at 16th Meeting of the States Parties to the Convention on the Prohibition of the use, Stockpiling, Production and Transfer of Anti–Personnel Mines and on their Destruction
Keynote address by State Secretary Grace Asirwatham at dialogue on “BIMSTEC AT 20 – PRIORITIES FOR THE FUTURE”: 8 December 2017
Statement made by Hon. Vasantha Senanayake
Statement made by Hon. Vasantha Senanayake, State Minister of Foreign Affairs at the Adjournment Debate in Parliament on 14th November 2017, on the resolution proposed by Hon. Dinesh Gunawardena, M.P. on the recent debate on Sri Lanka in the House of Lords, UK.
STATEMENT OF SRI LANKA AT THE TWENTY- SECOND SESSION OF THE CONFERENCE OF THE STATES PARTIES TO THE CWC BY H.E. MR A.M.J. SADIQ, AMBASSADOR AND PERMANENT REPRESENTATIVE OF SRI LANKA TO THE OPCW
Mr Chairman, Director-General, Excellencies, Distinguished delegates, Ladies and gentlemen, At the outset, on behalf of the delegation of Sri Lanka, allow me to extend warm felicitations to you, Ambassador Ab ...