ප්‍රකාශ

සහයෝගිතා ක්ෂේත්‍ර සාධාරණීකරණය හා බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීම පිළිබඳව කොළඹ රැස්වීමෙහි දී අවධාරණය කෙරේ

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සත්කාරකත්වයෙන් යුතුව 2019 ඔක්තෝබර් 10 සහ 11 යන දිනවල කොළඹ දී පවත්වන ලද බිම්ස්ටෙක් නිත්‍ය ක්‍රියාකාරී කමිටුවේ (BPWC) දෙවැනි රැස්වීමේ දී බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීත ...

ගෝලීය නිරායුධකරණ න්‍යාය පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා සහාය ලබා දෙන බවට ශ්‍රී ලංකාව සහතික වෙයි

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, ගෝලීය නිරායුධකරණ න්‍යාය පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික සහාය නිව්යෝර්ක්, ජිනීවා සහ වියානාහි දූතමණ්ඩල මඟින් ලබා දෙන බවට නිරායුධක ...

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් අනතුරුව ශ්‍රී ලංකාවේ යථා තත්ත්වය ප්‍රතිෂ්ඨාපනය තහවුරු කර ගැනීම සඳහා ප්‍රායෝගික සහය අවශ්‍ය වන බව ශ්‍රී ලංකාව කියා සිටියි

එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ 74 වැනි සැසි වාරයට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් ප්‍රධානී විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, මෙම මහා සම්මේලනයට සමගාමීව, මෙම සතියේ දී, ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ ක ...

විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් සහ ශ්‍රී ලංකා දූතපිරිසේ නායක,රවිනාථ පී. ආර්යසිංහ මහතා එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව අමතා කරන ලද ප්‍රකාශය – 2019 සැප්තැම්බර් 30

සභාපතිතුමණි, මහ ලේකම්තුමණි, සම්භාවණීය ප්‍රභූවරුනි, ගෞරවනීය නියෝජිතවරුනි, නෝනාවරුනි, මහත්වරුනි     ශ්‍රී ලකාව නියෝජනය කරමින්, එක්සත් ජාතීන්ගේ 74 වන මහා සභා රැස්වීමට   සහභාගීවීමට ලැබී ...

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ සාම සාධක හමුදාවෙහි දායකත්වයට එල්ල වන බාධක පිළිබඳව විදේශ ලේකම් ආර්යසිංහ මහතා සාකච්ඡා කරයි

  විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සහ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න මැතිනිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස 2019 සැප්තැම්බර් 27 වැනි දින නිව්යෝර්ක් ...

ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස ආසියාකරයේ සාමයත්, ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතු බව ජනපති පවසයි

ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස ආසියාකරයේ සාමයත්, ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතු බව ජනාධිපතිතුමා පවසයි. එමෙන්ම ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් කිසිදු බාහිර බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ අ ...

Close