යුරෝපා සංගම් තානාපතිවරුන්ගෙන් රාජපක්‍ෂ මැතිතුමාට ධනාත්මක ප්‍රතිචාර

යුරෝපා සංගම් තානාපතිවරුන්ගෙන් රාජපක්‍ෂ මැතිතුමාට ධනාත්මක ප්‍රතිචාර

අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේදී යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරු හමුවී කොවිඩ් - 19 අර්බුදයෙන් පසු ආර්ථිකය නැවත ගොඩනැංවීම පිළිබඳව සාකච්ඡා කළේය.

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close