අතිගරු ජනාධිපතිතුමා

ජනපති සහ කෙන්යානු ජනපති අතර දුරකථන සංවාදයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා (Uhuru Muigai Kenyatta ) මැතිතුමා සැප්තැම්බර් 03 වැනි දින උදෑසන සුහද දුරකථන සංවාදයක නිරත විය. E-W3TehVkAEPm5j ...

Close