ආසියා ශාන්තිකර රටවල් කිහිපයක ඉහළ පෙළේ නියෝජිත පිරිසකගේ සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 2022 අප්‍රේල් 23 වැනිදින ජපානයේ කුමමොටෝ නගරයේදී සිව්වැනි ආසියා ශාන්තිකර ජලසමුළුව අරඹන ලදි. මෙවර සම ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාවේ පොල් මද නිෂ්පාදන බෙල්ජියමේ දී ප්‍රවර්ධනය කෙරේ
ශ්‍රී ලංකාවේ පොල් මද නිෂ්පාදන බෙල්ජියම වෙත අපනයනය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 අප්‍රේල් 21 වැනි දින “COCONUT WONDER- Truly Sri Lank ...
ශ්‍රී ලංකාවේ නාට්‍ය නිර්මාණයක් වන ” Love and Lockdown” නාට්‍ය 23 වැනි Sabancı Adana ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ දී වේදිකාගත කෙරේ
තුර්කියේ රාජ්‍ය නෘත්‍ය කලා රඟහලේ අධ්‍යක්ෂ මණ්ඩල ජනරාල්වරයාගේ ඇරයුමකට අනුව, ශ්‍රී ලංකාවේ ඉන්ටර් ඇක්ට් නෘත්‍ය කලා ආයතනය (Act Art Theatre Institute) සිය වේදිකා නාට්‍යය (ඒකල නාට් ...
ANUFOOD Brazil ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලාංකික සමාගම් සඳහා ධනාත්මක ව්‍යාපාරික සම්බන්ධතා සහ ඇණවුම් හිමි වේ
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් 2022 අප්‍රේල් 12 සිට 14 යන දිනවල බ්‍රසීලයේ සාඕ පාවුලෝ හි පැවති ANUFOOD Brazil 2022 ප්‍රදර්ශනයට ශ්‍රී ...
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ඉහළ ප්‍රමාණයක් දකුණු චීනය අපනයනය කිරීම සම්බන්ධයෙන් පවත්නා අපේක්ෂා
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ග්වැන්ෂුහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ එක්ව, අප්‍රේල් 6 සහ 7යන දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මැණික් හා ස්වර්ණාභරණ සමාගම් පහක් වන බියුටි ජෙ ...
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව නව ආයෝජන අවස්ථා සහ නීල ආර්ථික විභවයන් පිළිබඳව ගවේෂණය කරයි
බෙංගාල බොක්ක ආශ්‍රිතව හවුල් උනන්දුවක් සහිත බහුවිධ ආයෝජන ක්ෂේත්‍රවල ජයග්‍රාහී තත්ත්වයන් සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමටත්, නීල ආර්ථිකයේ හවුල් පාර්ශ්වකරුවන් වීම සඳහාත් වන දෙරට සතු දැවැන්ත ශක්‍යතා ...
ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අරාබිකා කෝපි පිළිබඳව දැනුම්වත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කරයි
උසස් තත්ත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ අරාබිකා කෝපි හඳුන්වාදීම සහ ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ අරාබිකා කෝපි රස බැලීමේ වැඩමුළුවක්, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්ජෝර්දාන කෝපි ...


