දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

තානාපති කනනාදන් මැතිතුමා ගිනියාවේ දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

කෙන්යාවේ සිටින, ගිනියාවේ  ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කරන ලද කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුප්පිල්ලෛ කනනාදන් මැතිතුමා 2022 මාර්තු 11 වැනි දින, කොනක්‍රි හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී ගින ...

ශ්‍රී ලංකාව දෝහා නුවර පැවති “EnviroteQ|AgriteQ 2022” ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙයි

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ට පහසුකම් සැලසීමේ අරමුණින්, දෝහා නුවරශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපනයන ස ...

ශ්‍රී ලංකා තානාපතිවරයා ඉරාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සමූහයේ ප්‍රධානියා හමුවෙයි

ඉස්ලාමීය ඉරාන ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ජී.එම්. විපුලතේජ විශ්වනාත් අපෝන්සු මැතිතුමා 2022 මාර්තු 13 වැනි දින ඉරාන-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සමූහයේ ප්‍රධානී අබ්දොල්නසර් ඩෙරක්ෂාන් මහතා ...

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ කෘෂිකාර්මික සබඳතා ශක්තිමත් කරයි

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, බංග්ලාදේශයේ ඩකා නුවර පැවති ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 36 වැනි ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ (APRC) අමාත්‍ය සැසිය අතරතුර දී, ශ්‍රී ලංකාවේ කෘ ...

දෙරට අතර වැඩිදුර සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය බලශක්ති, නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා මාර්තු 15 දින නවදිල්ලියේ දී, ඉන්දීය බලශක්ති, නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී, බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ ...

වානේ කර්මාන්තයේ දැවැන්තයෙකු වන බාවු සමාගම හම්බන්තොට නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක්  සිදු කිරීම පිළිබඳව සැලසුම් කරයි

අන්හුයි හි මා’ අන්ෂාන් හි පිහිටි බාවු ස්ටීල් සමූහ ව්‍යාපාරයේ කාර්යාලය වෙත පැමිණි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, ශ්‍රී ලංකාවේ පවත්නා ආයෝජන විභවයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එ ...

Close