දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකාව ආසියානු තාක්ෂණ ආයතනය (AIT) සමඟ ඉහළ නංවන ලද හවුල්කාරිත්වයක් සහතික කරයි  

දෙමුහුන් ආකෘතියක් යටතේ 2022 වසරේ ජනවාරි මස 25වැනි දින පවත්වන ලද තායිලන්ත ආසියානු තාක්ෂණ ආයතනයේ (AIT) භාරකාර මණ්ඩල රැස්වීම අතරතුර, එහි ශිෂ්‍ය සබඳතා කමිටුවේ සමසභාපති ලෙස තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති සහ යුන ...

මැලේසියාවේ  නම්කළ නව ශ්‍රීලංකා මහකොමසාරිස්වරයා සිය රාජකාරි අරඹයි

මැලේසියාව සඳහා අභිනවයෙන් පත්කරන ලද ශ්‍රී ලංකා මහ කොමසාරිස්, එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමා 2022 ජනවාරි මස 27 වන දින ක්වාලාලම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු ...

මාලදිවයින සඳහා පත් කරන ලද ශ්‍රී ලංකා  මහ කොමසාරිස්වරයා ජනාධිපති සෝලි මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

මාලදිවයින සඳහා නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ. එම්. ජේ.සාදික් මැතිතුමා, මාලේ හි පිහිටි ජනාධිපති කාර්යාලයේ දී මාලදිවයින් ජනරජයේ ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා වෙත 2022 පෙබරවාරි 01 දින සිය අක්ත ...

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අමාත්‍යවරයා රුසියාවේ පවත්නා අවස්ථා ගවේෂණය කරයි

රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මැතිනිය බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේ ...

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපන් ජාතිකයින් සඳහා සජීවී ශ්‍රී ලාංකීය ආහාර පිසීමේ තරඟාවලියක් සංවිධානය කරයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්මානලාභී ශ්‍රී ලාංකීය සූපවේදීන් දෙදෙනෙකුගේ සහාය ඇතිව ජපන් ජාතිකයින් සඳහා ශ්‍රී ලාංකීය ආහාර පිසීමේ තරගාවලියක් සංවිධානය කළේය. ජපන් ජාතිකයින් විසින් සිය ප්‍ ...

ශ්‍රී ලංකා – ඉන්දියානු ආර්ථික සබඳතා උපායමාර්ගික තලයකට නැංවීම සඳහා තෙරපුම් ක්ෂේත්‍ර අට සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා අවධාරණය කරයි

මෑතක දී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා සිදු කළ ඉන්දීය සංචාරය අතරතුර දී ප්‍රකාශයට පත් කරන ලද සිව් ආධාරක සහයෝගීතා පැකේජයේ සිව්වැනි ආධාරකයට අනුකූලව, ශ්‍රී ලංකා - ඉන්දියානු සබඳතා ගනුදෙනු අවධියක ...

තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමානයේ කෘෂිකර්මාන්ත, ධීවර හා ජල සම්පත් අමාත්‍යවරයා හමුවෙයි

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ කෘෂිකර්මාන්ත, ධීවර හා ජල සම්පත් අමාත්‍ය ආචාර්ය සෞද් හමූද් අහමඩ් අල් හබ්සි මැතිතුමා හමු වූ අතර, එහිදී ...

Close