දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

සිංගප්පූරුවේ හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් අතර හමුවක්

“ආහාර අංශයේ වර්ධනය වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හා සිංගප්පූරුවේ ගැනුම්කරු හා විකුණුම්කරු අතර හමුවක්” යන මැයෙන් 2021 අප්‍රේල් 27 වැනි දින එන්ටර්ප්‍රයිස් සිංගප්පූරු ආයතනය සහ ශ්‍රී ලංකා මහ කො ...

ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ඉදිකිරීම් කර්මාන්ත පාර්ශවකරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර ගැනේ

“ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ඉදිකිරීම් කර්මාන්තයේ සහයෝගීතාවය” යන තේමාව යටතේ වෙබිනාර් සාකච්ඡාවක් 2021 මැයි මස 04 වැනි දින පැවැත්විණ. මෙම වෙබිනාර් සාකච්ඡාවට නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලං ...

ජෝර්දානයෙන් ශ්‍රී ලංකාවේ ඉස්සන්ට ලොකු ඉල්ලුමක්

  ශ්‍රී ලංකාවේ වන්නමෙයි ඉස්සන් මෙට්‍රික් ටොන් 5.6 ක ඇණවුමක් ජෝර්දානයෙන් ලැබී තිබේ. ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිය ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු යටතේ මෙම ඇණවුම ලබා ...

ගුවැංදොන් පළාතේ ආයෝජකයන් වැඩිපුර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා කෙරේ.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම, ප්‍රධාන වෙළඳපොළවල් සඳහා වන ප්‍රවේශය, දක්ෂ ශ්‍රම බලකාය සහ ආයෝජන ආරක්ෂාව ඇතුළු දැනට පවතින ආකර්ශණීය සාධකවලින් ප්‍රයෝජන ගනිමින්,  ගුවැංදොන් පළාතේ විශාල හ ...

වසංගතයෙන් මිදීමට දකුණු දකුණු සහයෝගීතාව අලුත් කරන්නැයි අගමැති ඉල්ලයි

කොවිඩ්-19 පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සාර්ථක ප්‍රවේශය අනුව, වසංගතයෙන් මිදීම සඳහා “දකුණු-දකුණු” සහයෝගීතාව අලුත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය. එක්සත් ජාතීන්ගේ ආසියා ...

තුර්කියේ යයිලාබාග් හි ගම්මානවලට රාමදාන් උත්වයට සිංහල බඩු මල්ලක්

සිල්ලර බඩු, රටඉඳි, තෑගි වවුචර සහ නැවුම් ශ්‍රී ලාංකික කෑම වර්ග ඇතුළත් රාමදාන් ආධාර පැකේජ ඉකුත් සඳුදා (26/04) දින තුර්කියේ “අන්කාරා හි ගොල්බාසි හි යයිලාබාග් ගම්මානයේ” ගම්වලට බෙදා හරිනු ලැබීය. තුර්කියේ ශ්‍රී ...

ශ්‍රී ලංකාව හා ඊශ්‍රාලය අතර ආර්ථික සහයෝගීතාව වර්ධනයට පියවර ගැනේ

 ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා වෙළඳපොළ ප්‍රවණතා, විභවයන් සහ ඊශ්‍රායලයට විශේෂිත වූ ප්‍රවේශ/පුළුල් කිරීමේ නාලිකා පිළිබඳ සාකච්ඡාවක් අප්‍රේල් 28 වැනි දින පැවැත්විණ.  “සාම්ප්‍රදායික ව ...

Close