දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

අන්තල්යා හි “ශ්‍රී ලාංකීය රසය” (Taste of Sri Lanka) වැඩසටහන

තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2021 නොවැම්බර් 5 වන දින අන්තල්යා හි ප්‍රසිද්ධ වෙරළ උද්‍යානයේ පිහිටි " My Asia Restaurant" හි දී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කි ...

අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආලෝක මංගල්‍යය හෙවත් දීපාවලි උත්සවය සමරයි

අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් "ආලෝක මංගල්‍යය" හෙවත් දීපාවලි උත්සවය 2021 නොවැම්බර් 08 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේ දී සමරනු ලැබීය. කොවිඩ්-19 වසංගතය හමුවේ එක්සත් අරාබි එම ...

 MTC විදේශීය සුපිරි වෙළඳසැල් ජාලය ශ්‍රී ලංකාවේ නව නිෂ්පාදන ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකාවේ තානාපති සහ නිත්‍ය නියෝජිත  මජින්ත ජයසිංහ මැතිතුමා විසින් 2021 නොවැම්බර් මස 6වන සෙනසුරාදා දින  MTC විදේශීය සුපිරි වෙළඳසැල් ජාලයට සම්බන්ධ නව සුපිරි වෙළඳසැලක් වියානා නගරයෙහි දී විවෘත කරන ලදි. චා ...

තානාපති මහාචාර්ය  ශානිකා  හිරිඹුරේගම මැතිණිය  ඇන්ඩෝරා හි සම-කුමරු වන ජෝන්-එන්රික් විවෙස් Ι සිසිලියා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිණිය  2021 නොවැම්බර් 05 වැනි දින ඇන්ඩෝරා සහ ස්පාඤ්ඤ දේශසීමාවේ පිහිටි රදගුරු නිල නිවස වන  ලා සයු ඩි උර්ගෙල් (palace du pati Palau, 1-3) මාළිගාවේ පැවති උත්සවයක දී ඇන්ඩෝරා හි සම-කුමරු ...

තානාපති මනෝරි උණම්බුවේ මැතිණිය මොන්ටිනිග්‍රෝ ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මනෝරි උණම්බුවේ මැතිණිය මොන්ටිනිග්‍රෝ ජනරජයේ  ජනාධිපති මයිලෝ ඩුකනෝවික් මැතිතුමා වෙත සෙටින්ජේ හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී සිය අක්තපත්‍ර පිළිගැන්වූ අතර එතුමිය මොන්ටිනිග්‍රෝවේ අතිවිශේෂ සහ පූ ...

4 වැනි චීන ජාත්‍යන්තර ආනයන එක්ස්පෝ 2021 (CIIE) ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ සමාගම් 25 ක් සිය නිපැයුම් ප්‍රදර්ශනය කරයි

මේ වන විට ෂැංහයි හි පැවැත්වෙන 4 වැනි ජාත්‍යන්තර ආනයන එක්ස්පෝ 2021 (CIIE) ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලාංකික සමාගම් 25ක් සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කරයි. මෙම ප්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කළ අවස්ථ ...

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී සී.ඒ. චාමින්දා අයි. කොලොන්නෙ මහත්මියගේ රාජකීය හමුව සහ තායිලන්ත රාජ්‍යයේ මහා වජිරලොංකොන් ප්‍රා වජිරක්ලාඕචාඕයුවා රජු වෙත අක්තපත්‍ර පිළිගැන්වීම

තායිලන්ත රාජ්‍යයේ මහා වජිරලොංකොන් ප්‍රා වජිරක්ලාඕචාඕයුවා රජු විසින් තායිලන්ත රාජ්‍යයේ අතිවි‍ශේෂ පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපතිවරිය වන සී. ඒ. චාමින්දා අයි. කොලොන්නෙ මහත්මිය හට සිය අක්තපත ...

Close