ජෝර්දාන හෑෂමයිට් රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ජෝර්දාන හෑෂමයිට් රාජධානියේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස යූසෙෆ් මුස්තාෆා අබ්දෙල්ගානි මැතිතුමා පත ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද ෆීජි ජනරජ මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
ෆීජි ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ෆීජි ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස අතිගරු ජග්නාත් සාමි මැතිතුමා පත් කර තිබේ. එම මහතා 2025 ජූලි 24 වැනි දින පෙ.ව.9.30 ...
ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද එරිත්‍රියා තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
එරිත්‍රියා රාජ්‍යයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින එරිත්‍රියා රාජ්‍යයේ පළමු අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අතිගරු ඇලෙම් ...
2025 ජූලි 11-12 යන දිනවල මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවැති 32 වැනි ආසියාන් කලාපීය සංසදයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට අමාත්‍ය විජිත හේරත් සහභාගී වෙයි.
2025 ජූලි 11 වැනි දින මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවැති 32 වැනි ආසියාන් කලාපීය සංසදයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත් ...
විශේෂ නිවේදනයයි
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත් වීමේ වීසා (Re-entry visa) සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ Re-entry වීසා හී වලංගු කාලය 2025.07.31 දි ...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාවේ නිල සංචාරය අවසන් කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් 2025 ජුනි 23 සිට 26 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සිදු කළ සිව් දින නිල සංචාරය අවසන් කළේය. මෙම සංචාරය අතරතුර, මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිස ...
මැදපෙරදිග කලාපයේ තත්ත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.
මැදපෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටියි. එම තත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි සියලු පාර්ශ්වයන්ගෙන් තරයේ ඉල්ලා සිටින්නෙමු. මැදපෙරදිග කලාපයේ ස්ථාවරත ...


