අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ නව විධායක අධ්‍යක්‍ෂවරයා වැඩ භාර ගනී

 විදේශ ඇමති හා ආයතන මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් තානාපති දයන්ත ලක්සිරි මෙන්ඩිස් මහතා ලක්‍ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ (LKIIRSS) නව විධායක අධ ...

ඉතාලියේ බොලොඤ්ඤා හි පැවති ජී 20 අන්තර් ආගමික සංසදයේ ‘විදේශ ප්‍රතිපත්තිය සහ ආගම’ පිළිබඳ අමාත්‍ය සැසිවාරයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කළ ප්‍රකාශය

සභාපතිතුමනි, මණ්ඩලයේ සම්භාවනීය සාමාජිකවරුනි, නෝනාවරුනි, මහත්වරුනි. මෝල්ටාවේ අමාත්‍යවරයා සහ පීඨාධිපතිනිය යන දෙදෙනාම ඔවුන්ගේ ප්‍රකාශවල දී ආගම සහ විදේශ ප්‍රතිපත්තිය අතර පවතින සම්බන්ධය පිළිබඳව කතා කළහ ...

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සංචාරක කටයුතු හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමේ හැකියාවන් පිළිබඳව යුක්රේන සගයන් සමඟ සාකච්ඡා කරයි

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ශ්‍රී ලංකා සංචාරක කටයුතු ප්‍රවර්ධන ව්‍යාපාරයකට සහභාගී වීම සහ දෙරට අතර ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීමේ ශක්‍යතා පිළිබඳව සාකච්ඡා ...

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා මොස්කව්හි පැවැත්වෙන සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයට සහභාගී වෙයි

මොස්කව්හි පැවැත්වෙන “OTDYKH Leisure Fair” සංචාරක ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවට සහ ශ්‍රී ලංකා සංචාරක කටයුතු ප්‍රවර්ධන ව්‍යාපාරයකට සහභාගී වීම සඳහා කලාපීය සහයෝගිතා ...

ගරු විදේශ අමාත්‍යතුමාගේ ප්‍රකාශය 2021 සැප්තැම්බර් 14 වැනි දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිය

මානව හිමිකම් කවුන්සිලය 48 වැනි නිත්‍ය සැසිය න්‍යාය පත්‍ර අයිතමය 2 : මානව හිමිකම් කොමසාරිස්තුමිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාචික යාවත්කාලීන කිරීම ප්‍රකාශය: ගරු මහාචාර්ය ජී.එල්. පීරිස ...

9/11 ඛෙදවාචකය පිළිබඳ 20 වැනි සංවත්සරයේ දී ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද රජය වෙත සහයෝගය පළ කරයි

ඇමරිකා එක්සත් ජනපද වැසියන්ගේ සහ වෙනත් බොහෝ ජාතීන්ට අයත් අහිංසක ජනතාවගේ ජීවිත හා අත් පා අහිමි කරමින් ඇමරිකා එක්සත් ජනපදය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට එනම්, 2021 සැප්තැම්බර් 11 වැනි දිනට වසර 20 ක් ...

කොළඹ වියට්නාම තානාපති හෝ ති තාන් ට්‍රක් මැතිනිය විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමු වෙයි

කොළඹ වියට්නාම තානාපති හෝ ති තන් ට්‍රක් මැතිනිය 2021 සැප්තැම්බර් 08 වැනි දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවූවාය. 2020 වසරේ දී පැවති දෙරට අතර රාජ්‍ ...

Close