ශ්‍රී ලංකා රජය යුක්රේනයේ පවතින වාතාවරණයේ වත්මන් ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. කිව් සඳහා සමගාමීව අක්ත ගන්වන ලද අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, යුක්රේනයේ වෙසෙන සිසුන් දහහතර දෙනෙකු ඇතු ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) සඳහා සහභාගී වන ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය 2022 පෙබරවාරි 28 වැනි දින සිට අප්‍රේල් 1 වැනි දින දක්වා ජිනීවා නුවර දී පැවැත්වීමට නියමිත ය. මෙම සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරි ...
65th Anniversary of the Establishment of Diplomatic Relations between Sri Lanka and Russia in 2022
Felicitation message of H.E the President of Sri Lanka Annex 1 Felicitation message of H.E the President of Russia along with the English translation Annex 3 Felicitation message of Hon. F ...
ශ්‍රී ලංකා දූත මණ්ඩල බතික්, අත්යන්ත්‍ර රෙදිපිලි සහ දේශීය ඇඟලුම් ප්‍රවර්ධනය කරයි
ලොව පුරා ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා ශ්‍රී ලංකාවේ බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා, විදේශ අමාත්‍යාංශය සහ බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇඟලුම් නිෂ්පාද ...
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා වූ කුවේට් අරමුදලේ ණය ගිවිසුම සඳහා කොළඹ දී අත්සන් තැබේ
අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදලේ (KFAED) පරිපාලන හා මූල්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නෙදල් ඒ. අල්-ඔලායන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක්, මොරටුව විශ්වවිද් ...
ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය – යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභාව – බ්‍රසල්ස්, 2022.02.08
යුරෝපා සංගමය (EU) සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය තම ඒකාබද්ධ කොමිෂන් සභාවේ 24 වැනි රැස්වීම 2022 පෙබරවාරි 8 වැනි දින බ්‍රසල්ස් හිදී පැවැත්වීය. මිත්‍රශීලී සහ විවෘත වාතාවරණය ...
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා සිය නවදිල්ලි සංචාරය සාර්ථක ලෙස අවසන් කරයි
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 පෙබරවාරි 06-08 යන දිනවල ඉන්දියාවේ සිදු කළ සිය දෙදින නිල සංචාරය සාර්ථක ලෙස අවසන් කළේ ය. එතුමා පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී විදේශ අමාත් ...