ශ්‍රී ලංකාව සඳහා ස්වීඩනයේ තානාපතිවරයා පත් කිරීම 

ශ්‍රී ලංකාව සඳහා ස්වීඩනයේ තානාපතිවරයා පත් කිරීම 

ස්වීඩන් රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව පත් කළ නවදිල්ලි නුවර සිටින ස්වීඩන් රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති  ජෑන් තෙස්ලෙෆ් මැතිතුමා 2023 පෙබරවාරි 02 වැනි දින ප.ව. 3.00 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 පෙබරවාරි 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close