ශ්‍රී ලංකාව සඳහා මැලේසියාවේ මහ කොමසාරිස්වරයා පත් කිරීම 

ශ්‍රී ලංකාව සඳහා මැලේසියාවේ මහ කොමසාරිස්වරයා පත් කිරීම 


මැලේසියානු රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව පත් කළ කොළඹ සිටින මැලේසියාවේ  අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා මහ කොමසාරිස්  බඩ්ලි හිෂාම් බින් ඇඩම් මැතිතුමා 2023 පෙබරවාරි 02 වැනි දින ප.ව. 3.00 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 පෙබරවාරි 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close