විදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ වියදම් සම්බන්ධයෙන් 2022 මැයි 20 වැනිදින පළ වූ පුවත් ලිපියක් කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. කොවිඩ්-19 ගෝලීය වසංගතය ආරම්භ වූ අවධියේ සිට විදේශ කටයුතු අමාත් ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ජන සංහාරයක් සිදු වූ බවට චෝදනා එල්ල කරමින් කැනේඩියානු පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකාවේ සිදු වූ බවට සඳහන් වන දමිළ ජන සංහාරය සම්බන්ධයෙන් කැනේඩියානු පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත කිරීම සහ මැයි 18 දමිළ ජන සංහාර සැමරුම් දිනය ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය කනගාටුව පළ ක ...
විදේශ කටයුතු අමාත්‍යතුමා ශෝක පණිවුඩ පුස්තකයට අත්සන් තබයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයෙඩ් අල් නහ්යන් මැතිතුමාගේ අභාවය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේ ස්ථාපිත කොට ඇති ශෝක පණිවුඩ පුස්තකයට විදේශ කටයු ...
The message of H.E. Gotabaya Rajapaksa President of Sri Lanka for Vesak Day 2022
Vesak Day Message ...
සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ අභාවය
කෙටි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 මැයි 14 වැනි සෙනසුරාදා දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී අභාවප්‍රාප්ත වූ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ අභාවය සම්බන්ධයෙන් විදේශ කටයුත ...
කොළඹ සිටින ඕස්ට්‍රේලියානු දූත පිරිස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා පිහිටුවා වසර 75 ක් සපිරීමේ සංවත්සරය සමරයි
මෙරටට පැමිණි ඕස්ට්‍රේලියාවේ වෙළෙඳ සහ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියා අංශවල පළමු සහයක ලේකම් ගැරී කොවාන් මහතා, විදේශ කටයුතු ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත ...
පශ්චාද් ගැටුම් වාතාවරණය හමුවේ ක්‍රියාත්මක වන ප්‍රතිසන්ධාන කටයුතු සහ ඒ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා සිදු කළ රාජ්‍යතාන්ත්‍රික දැනුම්වත් කිරීම
2022 අප්‍රේල් 26 වැනි දින තානාපතිවරුන් පිරිසක් සමඟ පැවති හමුවකදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා පශ්චාද් ගැටුම් වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන කටයුතු ආශ් ...