අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ඉන්දීය මහ කොමසාරිස්වරයා අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා 2022 ජූලි 26 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී, ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන්  පත් වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා ...

විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා රාජකාරි අරඹයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා අද දින (2022 ජූලි 25) අමාත්‍යාංශයේ දී පැවති චාම් උත්සවයක දී රාජකාරි ආරම්භ කළේය. විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස් ...

මොරගොඩගේ ක්‍රිස්ටෝෆර් වෝල්ටර් පින්ටෝ මහතාගේ අභාවය

2022 ජූලි 21 වැනි දින නෙදර්ලන්තයේ හේග් නුවර සිදු වූ මොරගොඩගේ ක්‍රිස්ටෝෆර් වෝල්ටර් පින්ටෝ මහතාගේ අභාවය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය බලවත් ශෝකය පළ කර සිටියි. එතුමා ක්‍රිස් පින්ටෝ යන නමින් ප ...

මෙරටින් නික්ම යන ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපතිවරයා විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවෙයි

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපති ජුමා හම්දාන් හසන් අල් ෂෙහි මැතිතුමා 2022 ජුලි 07 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවී එතුමාගෙන් සමුගත්තේ ය. දෙර ...

විදේශ අමාත්‍යවරයා යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරයා හමුවෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජූලි 06 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපති ඩෙනිස් චයිබි මැතිතුමා හමුවිය. අමාත්‍ය පීරිස් මැතිතුමා මෙම සාකච්ඡා ...

 විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් හා සබැඳි දේශීය යාන්ත්‍රණවල ප්‍රගතිය සමාලෝචනය කරයි ප්‍

රතිසන්ධානය සහ මානව හිමිකම් හා සබැඳි දේශීය යාන්ත්‍රණවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා  සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2 ...

විදේශ අමාත්‍යවරයා කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හමුවෙයි 

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජූලි 01 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හම්ඩි මහත්මිය හමුවිය. අමාත්‍ය පීරිස් මැතිතුමා මෙම ...

Close