අසර්බයිජාන් ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින අසර්බයිජාන් ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස එල්චින් හුසේන්ලි මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 නොවැම්බර් ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාවේ බොස්නියා සහ හෙර්සගොවිනා තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
බොස්නියා සහ හෙර්සගොවිනා රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින බොස්නියා සහ හෙර්සගොවිනා රජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස හැරිස් හ්ර්ල් මහතා පත් කර තිබේ. ...
ශ්‍රී ලංකාවේ බුර්කිනා ෆාසෝ තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
බුර්කිනා ෆාසෝ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින බුර්කිනා ෆාසෝ රජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ආචාර්ය ඩෙසිරේ බොනිෆස් සොම් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 නොව ...
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය පිළිබඳ ප්‍රකාශය
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරයි. ලෙබනනය තුළ සහ ඒ ආශ්‍රිත කලාපය තුළ සාමය සහ ස්ථාවරත්වය සඳහා සටන් විරාමය මං ව ...
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ උප අමාත්‍ය සුන් හයියන් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය සුන් හයියන් මහත්මිය, ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් සිව්දින නිල සංචාරයක් සඳහා 2024 න ...
මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොදුරුවූ ශ්‍රී ලාංකිකයන් තිස් දෙදෙනකු (32) බේරා ගැනෙයි
මිනිස් ජාවාරමට ගොදුරුවී මියන්මාරයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් තිස් දෙදෙනකු (32) සාර්ථක, සම්බන්ධීකරණ ක්‍රියාවලියකින් පසුව, නොවැම්බර් 25 වැනි දින බේරාගනු ලැබිණි. මුදාගත් ශ්‍රී ලාංකිකයන් සයිබර් ...
ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත් වේ.
2024 නොවැම්බර් 20 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත් කරගනු ලැබූ සාමාජිකයින් තිස් එක අතර ශ්‍රී ලංකාවද විය. ආසියා පැසිෆික් කණ්ඩායමෙන් ආස ...


