අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

 දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් තානාපති ඩොනල්ඩ් ලූ මහතා, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකාවේ සිදු කරන ලද සංචාරය සාර්ථකව අවසන් කරයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන නියෝජ්‍ය සහකාර ...

Close