අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකාවේ ගුවාතමාලා තානාපතිවරයා සිය අක්තපත්‍ර පිරිනමයි

ගුවාතමාලා ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ගුවාතමාලා ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් අතිගරු ඕමාර් කස්තනේදා සොලාරෙස් මහතා පත් කර තිබේ. ඒ ...

විදේශ කටයුතු අමාත්යාංවශය ප්රංාශ තානාපති කාර්යාලය සමඟ එක්ව කොළඹ 4, ශාන්ත මරියා දේවස්ථානයේදී පැවති අභාවප්රා ප්ත ශ්රීක ලංකාවේ සහ මාලදිවයිනේ ප්රංශශ තානාපති ජෝන් ෆ්රොන්සුවා පැක්තේ මහතාගේ ගුණානුස්මරණ දේවමෙහෙයට සහභාගී වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්රොන්සුවා පැක්තේ මහතාගේ හදිසි අභාවය පිළිබඳව  විදේශ කටයුතු අමාත්‍යාංශය සිය බලවත් ශෝකය පළ කරයි. ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබ ...

ශ්‍රී ලංකාවේ සහ ටුර්ක්මෙනිස්තානයේ විදේශ අමාත්‍යාංශ අතර සමාරම්භක සාකච්ඡා ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ සහ ටුර්ක්මෙනිස්තානයේ විදේශ අමාත්‍යාංශ අතර සමාරම්භක සාකච්ඡා මැයි 30 වැනි දින පැවැත්විණි. මෙම මාර්ගගත රැස්වීමේදී, දෙරටේ නියෝජිතයන් විවිධ ක්ෂේත්‍ර තුළින් සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කර ...

බිම්ස්ටෙක් ප්‍රඥප්තිය බලාත්මක වීම

බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයෙහි වසර 27ක ගමන්මගෙහි ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2024 මැයි 20 වැනි දින බිම්ස්ටෙක් ප්‍රඥප්තිය බලාත්මක වීම ශ් ...

 මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා 2024 ජූනි 03 සිට 06 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ. මෙම සංචාරයේදී මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අ ...

Close