ඊශ්‍රායලය සහ පලස්තීනය තුළ ප්‍රහාර සහ ප්රචණ්ඩත්වය උත්සන්න වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි. ප්රචණ්ඩත්වය වහාම නවතා ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
Malaysian Foreign Minister Dato’ Seri Diraja Dr. Zambry Abd Kadir to visit Sri Lanka
Minister of Foreign Affairs of Malaysia Dato’ Seri Diraja Dr. Zambry Abd Kadir will undertake an official visit to Sri Lanka from 08 – 12 October 2023. During the visit, the Malaysian Foreign Minister is scheduled to ha ...
ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට – එළඹෙන සතියේ කොළඹ දී පැවැත්වීමට නියමිත අමාත්‍යරුන්ගේ රැස්වීම
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ 2023 ඔක්තෝම්බර් 11 වැනි දින කොළඹ දී පැවැත්වීමට නියමිත, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ 23 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා එහි විදේශ කටයුතු අමාත්‍යවරුන් මෙන ...
විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ජර්මනියේ ෆෙඩරල් විදේශ කාර්යාලයේ රාජ්‍ය ලේකම් තෝමස් බැගර් මහතා හමුවෙයි
විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2023 සැප්තැම්බර් 27 වැනි දින, බර්ලිනයේ පිහිටි ෆෙඩරල් විදේශ කාර්යාලයේ දී, ජර්මනියේ ෆෙඩරල් විදේශ කාර්යාලයේ රාජ්‍ය ලේකම් තෝමස් බැගර් මහතා හමුවූවා ය. ජර්මනියේ ශ්‍රී ...
President Ranil Wickremesinghe holds talks with German Foundations Friedrich Naumann Foundation and Friedrich Ebert Foundation
President Wickremesinghe met with the leadership of the Friedrich Naumann Foundation (FNF) and Friedrich Ebert Foundation (FEF) during his working visit to Berlin from 27-30 September 2023. President Wickremesinghe me ...
ශ්‍රී ලංකාවේ ගරු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා අනාගතය පිළිබඳ සමුළුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුර සිදු කළ ප්‍රකාශය 2023 සැප්තැම්බර් 21 වැනි දින
ගරු සභාපතිතුමනි, ගරු අමාත්‍යවරුනි, සම්භාවනීය අමුත්තනි, ‘අනාගතය පිළිබඳ සමුළුව’, සමාජික රටවලට “පරපුරකට වරක් පමණ ලැබෙන අවස්ථාවක්” ලෙස වෙසෙසින් හැඳින්වේ. අපිදු ඊට එකඟ වන්නෙමු. ගෝලීය ප්‍රජාවක් ලෙස අප මු ...
47th Annual Meeting of Ministers for Foreign Affairs of the Group of 77 “A path for the reform of the international financial architecture: towards a new and inclusive global economic order” Statement by Hon Ali Sabry, Minister of Foreign Affairs 22 September 2023
Hon Chairperson, Excellencies, Distinguished Delegates, As a founding member of the Group of 77, Sri Lanka is pleased to speak at this annual forum of Foreign Ministers. At the outset let me felicitate the Foreign Min ...