අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා ශ්‍රී ලංකාව සහ ආසියාන් රටවල් අතර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාව සහ ආසියාන් රටවල් අතර සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දුනීසියාව, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය, වියට්නාමය ...

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) “සමුද්‍රීය ආරක්ෂාව සඳහා සහයෝගීතාව” නමැති වැඩමුළුව සාර්ථකව නිමාවට පත් වේ

ජාත්‍යන්තර සාමය හා නීතියේ ආධිපත්‍යය සඳහා වන මැක්ස් ප්ලාන්ක් පදනම සහ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය (IORA) සමඟ එක්ව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද “සමුද්‍රීය ආරක්ෂාව සඳහා සහ ...

රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ශ්‍රී ලංකාව සහ යුනාන් පළාත අතර පවතින සබඳතා පුළුල් කිරීමට කටයුතු කරයි

යුනාන් පළාතේ දූත පිරිසක් මෙරට සිදු කළ සංචාරය  සනිටුහන් කරමින් 2023 මාර්තු 23 වැනි දින ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ පැවති වැඩසටහනක් අතරතුර සිය අදහස් පළ කළ  විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ ...

විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වේ

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මැතිනියගේ ඇරයුමකට අනුව, 2023 මාර්තු 21 සිට 25 යන දිනවල දකුණු අප්‍රික ...

සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ  ක්‍රියාකාරී කණ්ඩායමේ තුන්වැනි රැස්වීමට ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙයි

 ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ (WGMSS) තුන්වැනි රැස්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධානත්වයෙන් සහ සාමාජික රටවල් 23ක සහභාගීත්වයෙන ...

විදේශ කටයුතු අමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීම නිමිත්තෙන් එක්සත් රාජධානියේ සංචාරයක නිරත වේ

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2023 මාර්තු 15 වැනි දින ලන්ඩනයේ පැවති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට (CFAMM) සහභාගී විය. සාමාජික රටවල හවුල් වටිනාකම් සහ මූ ...

Close