ඉන්දියානු සාගර වටද්දර සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 20 වැනි සැසිවාරය හා 18 වැනි අමාත්‍ය මණ්ඩල සැසි වාරය, "සාමය, ස්ථාවරත්වය හා තිරසර සංවර්ධනය උදෙසා වන සහයෝගීතාව වැඩි දියුණු කිරීම හරහා අප්‍රිකාව ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
“වෙනස්වන සංචාරක උපදේශනවලට සාධාරණ හේතුවක් නැතැ”යි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කියයි
පසුගියදා ඇතිවූ සිද්ධීන්වලින් අනතුරුව රටේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හෝ කඩාකප්පල්කාරී ක්‍රියා හට නොගත් බැවින්, මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් රටවල් කිහිපයක් විසින් නිකුත් කොට ඇති සංචාරක උපදේශනවලට (Travel Advis ...
ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම
අසිසුද්දීන් අහ්මද්සාදා උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා ලෙස එම්. අෂ්රෆ් හයිදාරි මහතා පත් කර ඇත. 2018 නොවැම්බර් 01 වැනි ද ...
ප්‍රංශ ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම
ෂන්-මරෑන් ෂූ උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ප්‍රංශ ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපතිවරයා ලෙස එරික් ලවර්ත්‍යු මහතා පත් කර ඇත. 2018 නොවැම්බර් 01 වැනි දින කොළඹ ජනාධ ...
ජපානයේ නව තානාපතිවරයාගේ පත්වීම
කෙනිචි සුගනුම උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ජපන් රජය විසින් ශ්‍රී ලංකාවේ නව ජපන් තානාපතිවරයා ලෙස අකිර සුගියම මහතා පත් කර ඇත. 2018 නොවැම්බර් 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේදී ඔහු සිය අක්ත ...
ඇමෙරිකා එක්සත් ජනපදයේ නව තානාපතිවරියගේ පත්වීම
අතුල් කේෂප් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිවරිය ලෙස ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය පත් කර ඇත. 2018 නොවැම්බර් 01 වැනි දින කොළඹ ජනාධ ...
විදේශ කටයුතු අමාත්‍යවරයා සාක් රටවල දූත මණ්ඩල ප්‍රධානීන් හමුවෙයි
විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සාක් රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ ඔවුන්ගේ නියෝජිතයන් අද (31) සිය කාර්යාලයේදී හමු විය. අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කිරීම සඳහා, ඇෆ ...


