Daily Archives: May 6, 2019

පාස්කු ඉරු දින ත්‍රස්ත   ප්‍රහාරයට පසු ආසියානු සහයෝගිතා සංවාදයේ අමාත්‍යවරු  ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙති

ආසියානු සහයෝගිතා සංවාදයේ (ACD) 16 වැනි අමාත්‍යවරුන්ගේ රැස්වීම  2019 මැයි මස 01 වැනිදා දෝහා නුවරදී පැවැත්විණි. අමාත්‍යවරුන්ගේ රැස්වීමට පෙර ජ්‍යෙෂ්ඨ  නිලධාරීන්ගේ රැස්වීම පැවැති අතර ආසියානු සහයෝගිතා සං ...

බහරේන් නව තානාපතිවරයාගේ පත්වීම

තරික් මුබාරක් බින් දයිනේ උතුමාණන්ට  පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව බහරේන් රජය විසින් ශ්‍රී ලංකාවේ නව බහරේන් තානාපතිවරයා ලෙස අබ්දුල්රහුමාන් මොහොමඩ් අල්ගොයිඩ්මහතා පත් කර ඇත. 2019 මැයි 06 වැනි දින කොළඹ ජනා ...

ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

සව්තම් සකොන්නින්හොම් උතුමාණන්ට  පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිවලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ තානාපතිවරයා ලෙස බුඔනෙමි ...

ලිතුවේනියාවේ නව තානාපතිවරයාගේ පත්වීම

ලයිමොනස් තලත්-කෙලෙප්සා උතුමාණන්ට  පසුවශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ලිතුවේනියා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ලිතුවේනියා ජනරජතානාපතිවරයා ලෙස ජුලිස් ප්‍රානෙවිෂස් මහතා පත් කර ඇත. 2019මැයි 06 වැනි දින කොළ ...

ලැට්ව්යාවේ නව තානාපතිවරයාගේ පත්වීම

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ලැට්ව්යාව විසින් ශ්‍රී ලංකාවේ නව ලැට්ව්යා තානාපති ලෙස ආර්ටිස් බර්ටියුලස් මහතා පත් කර ඇත. 2019 මැයි 06 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිප ...

ඕස්ට්‍රේලියාවේ නව මහකොමසාරිස්වරයාගේ පත්වීම

  බ්‍රයිස් ඩේවිඩ් හචිසන් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවේ නව ඕස්ට්‍රේලියානුමහකොමසාරිස්වරයා ලෙස ඩේවිඩ් ජෝන් හොලි මහතා පත් කර ඇත. 2019 ...

ආර්ජන්ටිනාවේ නව තානාපතිවරයාගේ පත්වීම

රාවුල් ඉග්නාසියොන් ගුස්තාවිනෝ උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ආර්ජන්ටිනා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ආර්ජන්ටිනා තානාපති ලෙස දනි‍යෙල් චුබුරු මහතා පත් කර ඇත. 2019 මැයි 06 වැනි දින කොළඹ ජන ...

Close