ස්ලෝවැකියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය පීටර් කසිමීර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (27) ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම සංචාරය 2018 මාර්තු මස 29 වැනි දින නිම ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාකිස්ථාන සංචාරය නිමා කරයි
විදේශ රටවලදී මියගිය ශ්‍රී ලාංකිකයන්ට අදාළ ලියකියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කිරීමේ නව ක්‍රමවේදයක් විදේශ කටයුතු අමාත්‍යාංශය හඳුන්වාදෙයි
විදේශ රටවලදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ මෙරටට ගෙන්වා ගැනීමේදී හෝ විදේශ රටකදී අවසන් කටයුතු සිදුකිරීමේදී හෝ එම මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින් ඉදිරිපත් කළ යුතු දිවුරුම් ප්‍රකාශ, අනන්‍යතා ලේඛන ...
AUSTRALIA–SRI LANKA 70TH ANNIVERSARY OF DIPLOMATIC RELATIONS
Australia and Sri Lanka have built a strong and enduring relationship since the establishment of diplomatic relations in 1947. May 2017 marked 70 years of diplomatic ties between Australia and Sri Lanka. Australia’s P ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාකිස්ථානයේ නිල සංචාරයක
පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතාගේ ඇරයුමෙන් පාකිස්ථාන ජාතික දිනයට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 මාර්තු මස 22 සිට 24 වැනි දින දක්වා එරට තෙදින නිල සංචාරයක නිරත වෙයි. මෙම සංචාරයේදී ජනාධ ...
මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය අයිතම අංක 6: විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව සම්මත කිරීම ශ්‍රී ලංකා විශ්ව කාලාන්තර සමාලෝචනයේ තුන්වැනි චක්‍රය ජිනීවා, 2018 මාර්තු 19 වැනිදා -ශ්‍රී ලංකාව විසින් කරන ලද ප්‍රකාශය
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා විසින් කරනු ලබන ප්‍රකාශය මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය අයිතම අංක 6: විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව සම්මත කි ...
තිලක් මාරපන, සරත් අමුණුගම හා ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසි වාරයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට
2017 මාර්තු 23 දිනැති අංක 34/1 හා දරන යෝජනා සම්මතයෙන් මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිටි පරිදි, 2015 ඔක්තෝබර් 15 දිනැති අංක 30/1 දරන යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් ...