ඉතියෝපියාවේ ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව තානාපතිවරියගේ පත්වීම

ඉතියෝපියාවේ ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව තානාපතිවරියගේ පත්වීම

14

අස්ෆව් දින්ගමෝ කමේ උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඉතියෝපියාවේ ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකාවේ ඉතියෝපියාවේ ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව තානාපතිවරිය ලෙස ටිසිතා මුලුගෙතා මැතිතුමිය පත් කර ඇත. 2019 ඔක්තෝම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඇය සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ප්‍රදානය කළාය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 ඔක්තෝම්බර් 03 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close