වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ නව තානාපතිවරියගේ පත්වීම

වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ නව තානාපතිවරියගේ පත්වීම

13

 

අවුගුස්තෝ මොන්තියෙල් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකාවේ වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ නව තානාපතිවරිය ලෙස කොරොමොතෝ ගොදොයි කල්දෙරොන් මැතිතුමිය පත් කර ඇත. 2019 ඔක්තෝම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඇය සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ප්‍රදානය කළාය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 ඔක්තෝම්බර් 03 වැනිදා

 

15

Print Friendly, PDF & Email
Please follow and like us:

Close