Vesak Message Dhamma or the teachings of Buddha is a purifying factor for the human mind propelled by lust, hate and violence. The pious festival of Vesak reminds us the virtues of practising four focuses of mindfulness ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තිරසර සංවර්ධනය උදෙසා වූ ශ්‍රී ලංකාවේ නීල – හරිත සංවර්ධන උපායමාර්ග පිළිබඳව කරුණු දක්වයි
ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තිරසර සංවර්ධනය උදෙසා වූ ශ්‍රී ලංකාවේ නීල - හරිත සංවර්ධන උපායමාර්ග පිළිබඳව කරුණු දක්වයි 2018 අප්Ȁ ...
විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට නව අතුරු මුහුණතක් හඳුන්වා දෙයි
විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට නව අතුරු මුහුණතක් හඳුන්වාදී ඇත. වෙබ් අඩවියේ ලිපිනය වන http://www.mfa.gov.lk නොවෙනස්ව පවතියි. මෙම නව අතුරු මුහුණත, වෙබ් පරිශීලකයාට හා මහජනතාවට භාවිතා කිරීමට පහසු වන අයුරින්, ...
ශ්‍රී ලංකාව හා ඩොමිනිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරෙයි
ශ්‍රී ලංකා රජය හා ඩොමිනිකා රජය 2018 අප්‍රේල් මස 17 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමට තීරණය කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්Ȁ ...
2018 අප්‍රේල් මස 16 -20 වැනිදා දක්වා එක්සත් රාජධානියේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වෙයි
2018 අප්‍රේල් මස 16-20 වැනිදා දක්වා එක්සත් රාජධානියේ දී ආරම්භවීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීමට, පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 53 හි රාජ්‍ය නායකයන් සමඟ ජ ...
2018 අප්‍රේල් මස 11 වැනි දින කොළඹ දී පැවැති ශ්‍රී ලංකා- වියට්නාම දේශපාලන උපදේශන තෙවැනි රැස්වීම
ශ්‍රී ලංකා-වියට්නාම දේශපාලන උපදේශන තෙවන රැස්වීම 2018 අප්‍රේල් මස 11 වැනි දින ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමින් කොළඹ දී පවත්වනු ලැබිණි. ශ්‍රී ලංකා දූත පිරිසෙහි නායකත්වය විදේශ කටයුතු අම ...
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඕස්ට්‍රේලියාවේ සංචාරයක
ඕස්ට්‍රේලියානු විදේශ ඇමැතිනි ජූලි බිෂොප් මහත්මිය සමග ඇගේ කාර්යාලයේදී ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ ඇරයුමෙන් ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ විදේශ කටයුතු රාජ්‍ය ...