අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

උත්ප්‍රේරක අවස්ථාවේ සිට වර්ධනයේ යන්ත්‍රයක් බවට පරිවර්තනය වන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර වටද්දර සංගමයෙන් ඉල්ලයි

ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA)  ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 8 වැනි අර්ධ වාර්ෂික රැස්වීම 2018 ජූලි මස 30 -31 යන දිනවල දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී  පැවැත්විණි. ඉන්දියානු සාගර කලාපයේ ප්‍රමුඛ ස ...

පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම්වරිය 2018 අගෝස්තු 1-4 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අගෝස්තු මස පළමුවැනි බදාදා දින සිව්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි. 2016 අප්‍රේල් මස මහලේකම් ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව ...

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා විසින් කැඳවනු ලැබූ ආගමික නිදහස වර්ධනය කිරීමේ සමුළුවට ශ්‍රී ලංකාව සහභාගී වෙයි

කෙනකුගේ ආගම හෝ විශ්වාසය ඉගැන්වීමෙන්, ක්‍රියාවේ යෙදවීමෙන්, වන්දනා කිරීමෙන් සහ පිළිපැදීමෙන් විද්‍යමාන කිරීම සඳහා, තනිව හෝ සමාජයේ සෙස්සන් සමඟ හෝ සහ ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තමන්ගේ ආගම හෝ විශ්වාසය වෙනස ...

ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අනාගත සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරයි

  ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අනාගත සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරයි: කුවේට් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සහායක අලි සුලෙයිමාන් අල්-සයීඩ් මහතා 2018 ජූලි 24 වැනි දින විදේශ කටයුතු ...

සාමුද්‍රීය ආරක්ෂාව, සුරක්ෂිතතාව සහ සාගර කටයුතු පිළිබඳ තුන්වැනි ශ්‍රී ලංකා-ජපන් සංවාදය කොළඹදී සාර්ථකව නිමා වෙයි

සාමුද්‍රීය ආරක්ෂාව, සුරක්ෂිතතාව සහ සාගර කටයුතු පිළිබඳ තුන්වැනි ශ්‍රී ලංකා-ජපන් සංවාදය 2018 ජූලි 19 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම සංවාදය වනාහී ශ්‍රී ලංකා අග්‍ ...

ඒකාබද්ධ පුවත්පත් නිවේදනය : තායිලන්ත අග්‍රාමාත්‍ය අතිගරු ජනරාල් ප්‍රයුත් චන්-ඔ-චා මැතිතුමාගේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ නිල සංචාරය, 2018 ජූලි 12-13

තායිලන්ත අග්‍රාමාත්‍ය අතිගරු ජනරාල් ප්‍රයුත් චන්-ඔ-චා මැතිතුමා සහ ඔහුගේ නියෝජිත පිරිස, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැති ...

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ එල් සැල්වදෝර් සංචාරය, 2018 ජූලි 6-9

ශ්‍රී ලංකාවේ හා එල් සැල්වදෝරයේ විදේශ කටයුතු අමාත්‍යාංශ අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමු සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්& ...

Close