හෙයින්ස් වෝකර්-නෙඩර්කෝන් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ස්විස් ෆෙඩරල් ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා ලෙස හෑන්ස්පීටර් මොක් මහතා පත් කොට ඇත. 2018 සැප්තැම්බර් 06 වැනි දින කොළඹ ජනාධිප ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ලුම්බිණි ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහය දෙන බවට ශ්‍රී ලංකාව ප්‍රතිඥා දෙයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සැප්තැම්බර් 02 වැනි ඉරු දින සිය දෙදින නේපාල ද්විපාර්ශ්වික සංචාරය නිමාවට පත් කළේය. ඓතිහාසික ලුම්බිණි පුදබිම සංරක්ෂණය කිරීම සහ එහි පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම අර ...
ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් සංවිධාන යේ සභාපති ධුරය භාරගැනීමත් සමඟින් එය වඩාත් කාර්යක්ෂම සංවිධානයක් කිරීමට බිම්ස්ටෙක් නායකයෝ තීරණය කරති
කත්මණ්ඩු නුවර පැවැති බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ සිවුවැනි සමුළුව අවසානයේදී 2018 අගෝස්තු 31 වැනි දින එහි සභාපතිත්වය ශ්‍රී ල ...
ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානෙ මහතාගේ සංචාරය සමඟින් ශ්‍රී ලංකාව හා ජපානය අතර සබඳතා ශක්තිමත් වේ
ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානෙ මහතා 2018 අගෝස්තු 28-30 යන දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. රාජ්‍ය අමාත්‍ය නකානෙ මහතා අගෝස්තු 29 වැනි දින කොළඹ වරායේ පැවැති, ජපානය ව ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් සිවුවැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වෙයි ; බිම්ස්ටෙක් සංවිධානයේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට
2018 අගෝස්තු 30 – 31 යන දෙදින නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ සිවුවැනි සමුළුවට සහභාගී වන ශ්‍රී ලං ...
ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා විදේශ කටයුතු හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය ඔස්සේ ලබා දෙන සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් විදේශ කටයුතු හා ස්වදේශ කටයුතු අමාත් ...
ශ්‍රී ලංකාව ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) සාමාජික රාජ්‍යයක් බවට පත්වේ
ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) සාමාජික රාජ්‍ය 26 විසින් 2018 අගෝස්තු 15 වැනි දින ශ්‍රී ලංකාව එහි සාමාජික රාජ්‍යයක් ලෙස ඒකමතිකව පිළිගනු ලැබිණි. මෙම ...