අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධනය සහතික කිරීම සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ගනු ලබන පියවර පිළිබඳව විදේශ අමාත්‍යාංශය සොයා බලයි

විදේශ සබඳතා අමාත්‍යාංශය, COVID-19 වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සහ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට ඇති නොහැකියාව මධ්‍යයේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සැලකිල්ලට බඳුන්වන කරුණු පිළිබඳ ...

දකුණු ආසියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල මෙම කලාපයේ රටවල සිටින විදේශික ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කටයුතු කරයි

විදේශ අමාත්‍යාංශය සමඟ එක්ව, දකුණු ආසියාවේ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල එතෙර සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින අතර, COVID-19 වසංගතයෙන් අනතුරුව මෙම කලාපයේ රටවල සිටින ...

එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ 17,000 කට අධික පිරිසක් ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි ලියාපදිංචි වෙති

මාර්තු 28 වැනි සෙනසුරාදා දහවල් වන විට එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 17,457 දෙනෙකු විදේශ සබඳතා අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි ලියාපදිංචි වී සිටියහ. මෙයින් 6,773 දෙනෙකු මැදපෙරදිග කල ...

විදේශ අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහයෝගය ඇතිව, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය දියත් කරයි

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ ම ...

Close