එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු රාශියක් අවම කිරීම සඳහා වූ වෑයමක විදේශ අමාත්‍යාංශය නිරතව සිටිය ද, COVID-19 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඉස්මතුවී තිබෙන වෙළඳපොළ තත්ත්වයන් පිළිබඳ සන්දර්භය හමුවේ ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
තම ආදරණීයයන් ඛේදජනක ලෙස අහිමි වූ විදේශිකයන්ගේ පවුල් වෙත ශ්‍රී ලංකාව සිය සහයෝගීතාවය පළ කරයි
2019 අපේ‍්‍රල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයේ වසරක සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි පිහිටි දූත මණ්ඩල සඳහා අද දින පළ කළ පණිවුඩයක් මඟින් විදේශ සබඳතා අ ...
පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරක් පිරීම – ගරු අගමැතිතුමාගේ පණිවිඩය
...
පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරක් පිරීම – අතිගරු ජනාධිපතිතුමාගේ පණිවිඩය
...
මීට වසරකට පෙර සිදුකළ ම්ලේච්ඡ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අහිමි වූ හා සදහටම වෙනස් වූ සියලුම ජීවිත ශ්‍රී ලංකාව අද දින සිහිපත් කරයි
මීට වසරකට පෙර සිදුකළ ම්ලේච්ඡ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අහිමි වූ හා සදහටම වෙනස් වූ සියලුම ජීවිත ශ්‍රී ලංකාව අද දින සිහිපත් කරයි. තම ආදරණීයයන් අහිමි වූ පවුල්වල ශෝකය අපි බෙදා හදා ගන්නා අතර, තම ජාත ...
අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය සහ තානාපතිවරුන් අතර හමුවක් – අගමැති කාර්යාලය
...
මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීම සඳහා වන ප්‍රයත්න වේගවත් කිරීම පිණිස විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව කටයුතු කරයි
මුල දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් සඳහා පමණක් සීමා වී පැවති ශ්‍රමික සුභසාධන අරමුදලෙහි සම්පත්, ලියාපදිංචි වීමේ තත්ත්වය පිළිබඳව නොසලකමින් ස්ථාන 16 ක පිහිටි විදේශ ශ්‍රී ල ...
Close


