මීට වසරකට පෙර සිදුකළ ම්ලේච්ඡ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අහිමි වූ හා සදහටම වෙනස් වූ සියලුම ජීවිත ශ්‍රී ලංකාව අද දින සිහිපත් කරයි

මීට වසරකට පෙර සිදුකළ ම්ලේච්ඡ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අහිමි වූ හා සදහටම වෙනස් වූ සියලුම ජීවිත ශ්‍රී ලංකාව අද දින සිහිපත් කරයි

IMG_4250-21-04-20-01-06
මීට වසරකට පෙර සිදුකළ ම්ලේච්ඡ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අහිමි වූ හා සදහටම වෙනස් වූ සියලුම ජීවිත ශ්‍රී ලංකාව අද දින සිහිපත් කරයි. තම ආදරණීයයන් අහිමි වූ පවුල්වල ශෝකය අපි බෙදා හදා ගන්නා අතර, තම ජාතිකයන් අහිමි වූ අනෙකුත් රටවල් සමඟ එක්ව කටයුතු කරන්නෙමු.
Print Friendly, PDF & Email
Please follow and like us:

Close