අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

සර්බියාවේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඉවිකා දාචිච් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි: වෙළෙඳ හා වාණිජ සබඳතා මෙන්ම පුද්ගලාන්තර සහයෝගිතාව දියුණු කිරීමේ මං සොයා බැලීමට දෙපාර්ශ්වයම එකඟ වේ.

සර්බියානු ජනරජයේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඉවිකා දාචිච් මහතා අද (8) දින සිය දෙදින ශ්‍රී ලංකා නිල සංචාරය නිමාවට පත් කළේය. මෙම සංචාරය අතරතුරදී අමාත්‍ය දාචි ...

මැලේසියාවේ රඳවාගනු ලැබ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව පළවන වාර්තා

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවාගනු ලැබ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව පළවූ පුවත් වාර්තා සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙතින් විදේශ කටයුතු අමාත්‍යාංශයට දිගින් දිගටම විමසීම් ලැබෙමින් පවතී. 2018 මැයි 01 වැනි දින ...

 ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවා ගනු ලැබූ නිලධාරීහු වැඩ භාර ගනිති

ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවා ගනු ලැබූ  2018 නිලධාරී කණ්ඩායම අද දින (මැයි 02) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වැඩ භාරගත් අතර, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔවුන් පිළිගන්නා ලදී. 2016 ශ් ...

President’s Vesak Day Message

Vesak Message The Buddhists all over the world celebrate the Vesak Festival with much religious fervour and enthusiasm to commemorate the important events that took place in the life of Gauthama Buddha on this day, nam ...

Prime Minister’s Vesak Day Message

Vesak Message Dhamma or the teachings of Buddha is a purifying factor for the human mind propelled by lust, hate and violence. The pious festival of Vesak reminds us the virtues of practising four focuses of mindfulness ...

ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තිරසර සංවර්ධනය උදෙසා වූ ශ්‍රී ලංකාවේ නීල – හරිත සංවර්ධන උපායමාර්ග පිළිබඳව කරුණු දක්වයි

ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තිරසර සංවර්ධනය උදෙසා වූ  ශ්‍රී ලංකාවේ නීල - හරිත සංවර්ධන උපායමාර්ග පිළිබඳව කරුණු දක්වයි 2018 අප්Ȁ ...

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට නව අතුරු මුහුණතක් හඳුන්වා දෙයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට නව අතුරු මුහුණතක් හඳුන්වාදී ඇත. වෙබ් අඩවියේ ලිපිනය වන  http://www.mfa.gov.lk නොවෙනස්ව පවතියි. මෙම නව අතුරු මුහුණත, වෙබ් පරිශීලකයාට හා මහජනතාවට භාවිතා කිරීමට පහසු වන අයුරින්, ...

Close