2019 විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම විදේශ කටයුතු අමාත්‍යාංශය 2019 මාර්තු 26 වැනිදා විදේශ කටයුතු අමාත්‍ය ගරු තිලක් මාරපන මහතා (ජ.නී, පා.ම) විසින් පවත්වනු ලබන කථාව ගරු කතානායකතුමනි, වර්තමාන දේශීය සහ වි ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
විදේශ කටයුතු අමාත්‍යාංශය ත්‍රිපිටකාභිවන්දනා සතිය සමරයි
රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ත්‍රිපිටකාභිවන්දනා සතිය සැමරීම සඳහා අද දින (22) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වැඩසටහනක් පැවැත්විණි. යුනෙස්කෝ සංවිධානය යටතේ ඇති ලෝක ස්මෘති ලේඛනයට ථෙරවාදී ත්‍රිපිට ...
අංක A/HRC/40/L.1 දරන ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යන මැයෙන් වූ මානව හිමිකම් කවුන්සිල යෝජනාව සම්මත කරගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ගරු තිලක් මාරපන මහතා විසින් කරන ලද ප්‍රකාශය
මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක, විදේශ කටයුතු අමාත්‍ය ගරු තිලක් මාරපන මහතා ජ.නී, පා.ම, විසින් කරනු ලබන ප්‍රකාශය 2019 මාර්තු 21 වැනිදා න්‍යාය ...
මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ ගරු තිලක් මාරපන මහතා විසින් කරනු ලබන ප්‍රකාශය
න්‍යාය පත්‍ර අයිතම 2- ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය සමඟ කෙරෙන අන්තර් ක්‍රියාකාරී සංවාදය යටතේ මානව හ ...
මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකා බැලීම
මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ වාර්තාව සලකා බැලීම දැනට පැවැත්වෙමින් ඇති මානව හිමිකම් කවුන්සිලයේ 40 ...
ශ්‍රී ලංකා-සයිප්‍රස් ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් කිරීම සදහා කැපවීමට ප්‍රතිඥා දෙමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා නිකෝසියා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිල වශයෙන් විවෘත කරයි
සයිප්‍රසය සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමටත් ඒ සම්බන්ධ විෂය පථය පුළුල් කිරීමටත් ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා යළි තහවුරු කළේය. මාරපන මහතා එම ප් ...
මාධ්‍ය නිවේදනය – විදේශ කටයුතු අමාත්‍යාංශය/ අග්‍රාමාත්‍ය කාර්යාලය/ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
මාධ්‍ය නිවේදනය සම අනුග්‍රාහකත්වයෙන් යුත් යෝජනා සම්මතයක් මඟින් ස්ථිර සහ කල් පවත්නා සංහිඳියා ක්‍රියාදාමයක් පවත්වා ගැනීමට තමන් තුළ ඇති කැපවීම සහ අධිෂ්ඨානය අඛණ්ඩවම ප්‍රදර්ශනය කරන ශ්‍රී ලංකා ...