රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු සර්ජි ලැව්රොව් මැතිතුමනි, විදේශ සබඳතා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමනි, රුසියානු නියෝජිත කණ්ඩායමේ සාමාජිකවරුන් සහ ශ්‍රී ලංකා සහ රු ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
Sri Lanka’s Special Envoy visits Oman to convey condolence messages of the Government of Sri Lanka on the demise of late His Majesty Sultan Qaboos bin Said
Minister Susil Premajayantha, Special Envoy of the Government of Sri Lanka accompanied by Member of Parliament of Sri Lanka Faiszer Musthapha, visited the Sultanate of Oman to convey the condolence messages from Preside ...
Remains of three Sri Lankan students received by families today
The remains of the three deceased Sri Lankan students who were studying in Azerbaijan were received today morning by their families. The three Sri Lankan university students who were studying at Western Caspian Universit ...
ශ්‍රී ලංකාවට ස්ථිරසාර සහය ලබා දෙන බවට චීනය ප්‍රතිඥා දෙයි
චීන විදේශ අමාත්‍ය හා රාජ්‍ය මන්ත්‍රණ සභික වෑන්ග් යී මැතිතුමා 2020 ජනවාරි 14 වැනි දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ...
ඇමරිකා එක්සත් ජනපද ප්‍රධාන සහකාර ලේකම් තානාපතිනි වෙල්ස් මැතිනිය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි
එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ පවත්වාගෙන යන සංවර්ධන හවුල්කාරිත්වය පිළිබඳව මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්& ...
මාධ්‍ය නිවේදනය: අසර්බයිජානයේ දී මිය ගිය ශ්‍රී ලාංකික සිසුන් තිදෙනාගේ දේහයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම
අසර්බයිජානයේ බකු නුවර බටහිර කැස්පියන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් තිදෙනාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අසර්බයිජානයේ බකු නුවර පිහිටි ජනරජ රෝහලේ දී අවසන් කර ඇත. ජන ...
රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජේ ලැව්රොව් මැතිතුමා ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි
රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය සර්ජේ ලැව්රොව් මැතිතුමා, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සඳහා 2020 ජනවාරි 13 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ...