අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ප්‍රතිඵලදායක හා අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන ශ්‍රී ලංකා-හංගේරියානු ද්විපාර්ශ්වික හවුල්කාරීත්වයකට යන මඟ දෙරටේ විදේශ අමාත්‍යවරු සාකච්ඡා කරති

හංගේරියානු විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍ය පිටර් සියාර්තෝ මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉකුත් සිකුරාදා හංගේරියාවේ, බුඩාපෙස්ට් නුවර සංචාරයක නියැළිණි. මෙම ...

‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහන යටතේ මුලතිව්හිදී කොන්සියුලර් ජංගම සේවාවක්

මහජනතාව මුහුණ දෙන ගැටලුවලට කඩිනම් සහ තිරසර පිළියම් ලබාදීමේ අරමුණෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ පැවැත්වෙන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික වැඩසටහනට විදේශ කටයුතු අමාත්‍යාංශය සිවුවැනි වර ...

විදේශ කටයුතු අමාත්‍යාංශය  ‘රාජ්‍ය සේවය ගමට ගෙනයන ජනතා සේවය’ වැඩසටහනට සහභාගී වෙයි

ඉකුත් ජූනි 01 වැනි දින මාතලේදී පැවැති ‘රාජ්‍ය සේවය ගමට ගෙනයන ජනතා සේවය’ ජාතික වැඩසටහනේ පළමුවැනි වැඩසටහනට සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍යාංශය, මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලේදී කොන්සියුලර් ජංග ...

ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩකාරී අන්තවාදය මැඬලීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත බලාත්මක කරයි

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ ප්‍රති-ත්‍රස්තවාදය පිළිබඳ විධායක අධ්‍යක්ෂ කාර්යාලයේ විධායක අධ්‍යක්ෂිකා මිෂෙල් කොනින්ස් මහත්මිය 2019 ජුනි 7- 8 යන දිනවලදී කළ ශ්‍රී ලංකා සංචාරය අතරතුර පැ ...

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය ධුරයේ වැඩ භාර ගනියි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට අභිනවයෙන් පත් කරනු ලැබූ වසන්ත සේනානායක මහතා අද දින (2019 මැයි 29 වැනි දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්&#x ...

Close