Condolence messages from H.E. the President, Hon Prime Minister and the Hon Foreign Minister on the demise of His Majesty Sultan Qaboos bin Said, Sultan of the Sultanate of Oman. _________________________________________ ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
මාධ්‍ය ප්‍රකාශය: අසර්බයිජානයේ දී ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු මිය යාම
2020 ජනවාරි 9 වන දින ඇති වූ ගින්නක් හේතුවෙන් ඇති වූ දුම ආශ්වාසයෙන් හුස්ම හිරවීම නිසා අසර්බයිජානයේ බටහිර කැස්පියන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙකු සිය නේවාසික මහල ...
විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සිය පළමු ඉන්දියානු නිල සංචාරය සාර්ථකව නිම කරයි
විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සිය පළමු නිල විදේශ සංචාරය වශයෙන් 2020 ජනවාරි 9-10 දිනවල දී ඉන්දියාවේ සංචාරයක නිරත විය. මෙම සංචාරය ඉන්දියාවේ විදේශ කටයුතු අමාත් ...
Foreign Ministry Statement on growing tensions in the Middle East
මාධ්‍ය ප්‍රකාශය ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඝාතනය වීමත් සමඟ, මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් සිටියි. මෙම අවස්ථාවේ දී උපරිම සංයමයකි ...
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික සටහන – 2019 දෙසැම්බර් 30
මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, මෙහි අමුණා ඇති රාජ්‍යතාන්ත්‍රික සටහන 2019 දෙසැම්බර් මස 30 වැනි දින ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත එවා ඇත. ම ...
කොළඹ දී පැවති ආර්ථික අධ්‍යයන ආයතනයේ සම්මාන ප්‍රදානෝත්සවයට විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා සහභාගී වෙයි
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ ආර්ථික අධ්‍යයන ආයතනය (IES) මඟින් "ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව" යන තේමාව යටතේ සංවිධානය කරන ලද, 2019 දෙසැම්බර් 27 වැනි සිකුරාදා කොළඹ ටාජ් සමුද් ...
කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් 33 දෙනෙකු මෙරටට ආපසු එවීම සඳහා පහසුකම් සලසයි
කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කුවේට් බලධාරීන් සමඟ කටයුතු සම්බන්ධීකරණය කිරීමෙන්, සංක්‍රමණික සේවකයන් 33 දෙනෙකු, 2019 දෙසැම්බර් 23 දින කුවේට් හි සිට ආපසු ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පහසුක ...