2024 ජූනි 17 වැනි දින මහජන චීන සමූහාණ්ඩුව සමඟ බෙයිජිං නුවරදී පැවැත්වීමට නියමිත රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකාච්ඡාවල 13 වැනි වටය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසෙහි නායකත්වය විදේශ කටයුතු ලේකම් අරුණි ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකා විදේශ සේවයට නවක නිලධාරීන් විසි දෙනෙකු බඳවා ගැනේ
ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවාගත් නිලධාරීන් විසි දෙනෙකු විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් අද (11/6) අමාත්‍යාංශය වෙත පිළිගනු ලැබුණි. ශ්‍රී ලංකා විදේශ සේවයේ වැදගත් කාර්යභාරය සහ රාජ් ...
විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලැව්රොව් මහතා හමුවෙයි
සංවර්ධනය වමින් පවතින රටවල් සමඟ පැවැත්වෙන බ්‍රික්ස් විදේශ අමාත්‍ය සැසිවාරය - 2024 සඳහා සහභාගී වීමට මේ වන විට රුසියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (10) රුසියානු විදේශ අමාත්‍ය ස ...
Indian Ocean Rim Association’s 26th Committee of Senior Officials (CSO) Meeting concludes in Colombo
Senior Officials of the Indian Ocean Rim Association’s (IORA) Member States attended the Twenty Sixth Meeting hosted by Sri Lanka as Chair of the IORA from 30 – 31 May 2024. The Two day meeting held in virtual mode fro ...
Sri Lanka elected to the United Nations Economic and Social Council
Sri Lanka has been elected by the United Nations General Assembly (UNGA) to the United Nations Economic and Social Council (ECOSOC) at the elections held in New York, on 07 June 2024, for a three-year term commencing o ...
Foreign Minister to attend the BRICS Ministerial Session in Nizhniy Novgorod, Russia
On an invitation extended by the Foreign Minister of Russia, Foreign Minister Ali Sabry is scheduled to leave for Russia to attend the BRICS Ministerial Session which will be held in Nizhniy Novgorod in Russia on 11 June ...
ශ්‍රී ලංකාවේ මුරිසි ජනරජ මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිරිනමයි
මුරිසි ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින මුරිසි ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් අතිගරු හේමන්දොයාල් දිලුම් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 ජුනි 05 වැනි දින පෙ.ව.10.0 ...