මොරිෂස් හි විදේශ කටයුතු, කලාපීය ඒකාබද්ධතා සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මනීෂ් ගෝබින් මහතාගේ ආරාධනය පරිදි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා 2023 නොවැම්බර් 16 වැනිදා මොරිෂස්‌හි දී පැවැත්වෙ ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකා – ස්වීඩන් දේශපාලන උපදේශන සාකච්ඡාවන්හි පළමු වටය 2023 නොවැම්බර් 09 දින සාර්ථකව අවසන් විය
ශ්‍රී ලංකාව සහ ස්වීඩනය විසින් දෙරට අතර ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමින් පැවති ද්වීපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවන්හි පළමු වටය 2023 නොවැම්බර් 09 වැනි දින කැඳවන ලදී. 2024 දී සමරනු ලබන දෙරට අතර රාජ්‍ය තා ...
Sri Lanka commends Qatar’s Facilitation for Evacuation of 11 Sri Lankans from Gaza
The Minister of Foreign Affairs M.U.M. Ali Sabry appreciated the constructive role played by the State of Qatar under the guidance of His Highness Sheikh Tamim bin Hamad Al-Thani, Amir of the State of Qatar, in opening t ...
නෝර්වේ තානාපතිවරිය ශ්‍රී ලංකාවට අක්තපත්‍ර ප්‍රදානය කරයි
නෝර්වේ රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින නෝර්වේ රාජධානියේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය ලෙස මැයි- එලින් ස්ටෙනර් මැතිණිය පත් කර ඇත. එතුමිය 2023 ...
වෙනිසියුලා තානාපතිවරිය ශ්‍රී ලංකාවට අක්තපත්‍ර ප්‍රදානය කරයි
වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය ලෙස කපායා රොද්‍රිගූස් ගො ...
ෆින්ලන්ත තානාපතිවරයා ශ්‍රී ලංකාවට අක්තපත්‍ර ප්‍රදානය කරයි
ෆින්ලන්ත ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින ෆින්ලන්ත ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස කිම්මෝ ලහ්දෙවිර්තා මැතිතුමා පත් කර ඇත. එතුමා 2023 නොවැම්බ ...
ඇන්ගෝලා තානාපතිවරයා ශ්‍රී ලංකාවට අක්තපත්‍ර ප්‍රදානය කරයි
ඇන්ගෝලා ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින ඇන්ගෝලා ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ක්ලෙමෙන්ටෙ පෙඩ්රෝ කැමෙන්හා මැතිතුමා පත් කර ඇත. එතුමා 2023 න ...