සිම්බාබ්වේ ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින සිම්බාබ්වේ ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිනිය ලෙස අතිගරු ස්ටෙලා නොකොමෝ මහත්මිය පත් කර තිබේ. එතුමිය 2025 මැයි ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාවේ ආර්ජන්ටිනා තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
ආර්ජන්ටිනා ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ආර්ජන්ටිනා ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අතිගරු මරියානෝ ඔගස්ටින් කොචිනෝ මහතා පත් කර තිබේ. ඒ මහතා 2 ...
සාම සාධක අමාත්‍ය රැස්වීම – 2025, ජර්මනියේ බර්ලින් නුවරදී
2025 මැයි 13 සිට 14 වැනි දින දක්වා ජර්මනියේ බර්ලින් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය රැස්වීමට ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගර ...
ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
ඊශ්‍රායල් රාජ්‍යයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ඊශ්‍රායල් රාජ්‍යයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අතිගරු රියුවෙන් හාවි ...
ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරයි.
ශ්‍රී ලංකාවේ පැවැති යුධ ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදු කළ බවට එල්ල වන චෝදනාව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ නොකරන ලද බවත් එය නොමඟ යවන තොරතුරු මත පදනම ...
Vesak Day Message from H.E the President
President Vesak Message Sin President Vesak Message Tam President Vesak Message Eng ...
Vesak Day Message from the Hon. Prime Minister
Prime Minister ...


