Minister of Foreign Relations Dinesh Gunawardena assumed duties at the Foreign Ministry on Monday 25 November 2019. Minister Gunawardena was received by Foreign Secretary Ravinatha Aryasinha and other senior officials ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ජාත්‍යන්තර මානූෂීය නීතිය හා මානූෂීය රාජ්‍යතාන්ත්‍රික කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී අත්කර ගෙන ඇති සාර්ථකත්වය හා එහි දී හමු වූ අභියෝග පිළිබඳ වටිනා සිද්ධි අධ්‍යයන ශ්‍රී ලංකාව ලබා දී තිබේ – විදේශ ලේකම් ආර්යසිංහ මහතා
ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) හා මානුෂීය රාජ්‍යතාන්ත්‍රික කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී අත්කර ගෙන ඇති සාර්ථකත්වය හා එසේ ක්‍රියාත්මක කිරීමේ දී හමු වූ අභියෝග පිළිබඳව ශ්‍රී ලංකාව ...
කොළඹ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරයා කඩොලාන ප්‍රදේශයක් නැරඹීමට යයි
පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය විදේශ කටයුතු හා මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශවල නිලධාරීන් හා “ඉන්සී” නියෝජිතයින් සමග කඩොලාන වගාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව ලබා දී ඇති දායකත්වය අගය කරම ...
විදේශ ලේකම් ආර්යසිංහ මහතා, වෙරළාසන්න රාජ්‍යයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් සමුද්‍රය පරිශීලනය කරන්නන් සියල්ලගේ අවශ්‍යතා සඳහා සංවේදී වන ඉන්දියානු සාගර ආරක්ෂක ව්‍යුහයක් ඉල්ලා සිටියි
විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, ඉන්දීය සාගර කලාපයේ කලාපීය ආරක්ෂක අභියෝගයන් අවම කිරීම සඳහා, වෙරළාසන්න රාජ්‍යයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන සහ ඉන්දියන් සාගරය භාවිත කරන්නන් සියල්ලගේම අවශ්‍යතා කෙරෙහි සංව ...
ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කිරීම
යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, තානාපති ටුන්ග් ලායි මාර්ගියු මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන්, ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ අති විශේෂ හා පූර්ණ ...
ශ්‍රී ලංකාව සඳහා ලෙබනන් ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කිරීම
ලෙබනන් ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, තානාපති ඛාලිඩ් සල්මාන් මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන්, ශ්‍රී ලංකාව සඳහා ලෙබනන් ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස රබී නාර්ෂ් ම ...
ශ්‍රී ලංකාව සඳහා නයිජීරියා ෆෙඩරල් ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීම
නයිජීරියා ෆෙඩරල් ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, මහ කොමසාරිස් අහ්මඩ් සලිහු උමාරු මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන්, ශ්‍රී ලංකාව සඳහා නයිජීරියා ෆෙඩරල් ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස වි ...