ශ්‍රී ලාංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ජපානයේ යොකොහාමා හි ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉන්දියානු රජය විසින් සංවිධානය කරන විශේෂ ගුවන් යානයක් මඟින් ඊයේ රාත් ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ ඉදිරි පෙළ රාජ්‍ය ප්‍රකාශය 2020 පෙබරවාරි 26 වැනි දින
ගරු සභාපතිතුමියනි, මහ කොමසාරිස්තුමියනි, නෝනාවරුනි, මහත්වරුනි මෙම කවුන්සිලය ද දන්නා පරිදි 2019 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලාංකික ජනතාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අතිමහත් බහුතරයක් සිය ජනවරම ලබා දුන්නේ “ඵල ...
Ambassador Perera says articulating a position on the appointment of Lt. Gen. Shavendra Silva based on allegations, is regrettable and contrary to the principles of natural justice
Ambassador of Sri Lanka to the United States of America Rodney Perera on 18 February 2020 said articulating a position on the appointment of the Army Commander of Sri Lanka, which is a sovereign decision by the Head of ...
Foreign Minister Dinesh Gunawardena Arrives in Geneva to attend the Human Rights Council Session
Minister of Foreign Relations, Skills Development, Employment and Labour Relations - Dinesh Gunawardena who leads the Sri Lanka delegation to the 43rd Session of the Human Rights Council arrived in Geneva a short while a ...
Foreign Ministry coordinates efforts to safeguard Sri Lankans amidst rise of Coronavirus (COVID-19) in Italy
The Foreign Relations Ministry in coordination with the Sri Lanka Embassy in Rome and the Consulate General Office in Milan has taken action to closely monitor and coordinate efforts to ensure the safety of Sri Lankans r ...
විදේශ ලේකම් ආර්යසිංහ මහතා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනිය හමුවෙයි
එළඹෙන සඳුදින (පෙබරවාරි 24 වැනි දින) ආරම්භ වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 43 වැනි සැසිවාරයට පෙර, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර ...
දකුණු කොරියාවේ ඇති වූ COVID-19 කොරෝනා වෛරස අසාදන තත්ත්වයෙන් අනතුරුව විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය සහතික කරයි
විශේෂයෙන්ම ඩේගු නගරයේ COVID-19 කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව මෑතක දී ඉහළ යාමෙන් අනතුරුව, දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව සෝල් නුවර පිහිටි ශ් ...