විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විවිධ විෂයයන් රාශියක් සම්බන්ධයෙන් පැවති සම්මුඛ සාකච්ඡාවකදී, විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
දකුණු ආසියාවේ සිට ශ්‍රී ලාංකික සිසුන් සියරට පැමිණවීම අවසන් වෙයි
අද (අප්‍රේල් 30) දින සවස ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 125 දෙනෙකු රැගත් UL1188 දරන ගුවන් යානය කොල්කටා නුවර සිට මෙහි පැමිණීමත් සමඟ, දකුණු ආසියානු කලාපයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 1,065 දෙනෙකු දින 10 ක ...
සීමිත නිරෝධායන පහසුකම් එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් නැවත සියරට පැමිණවීම සීමා කරයි – ශ්‍රී ලංකාව කුවේටය සමඟ පොදු සමා කාලසීමාව දීර්ඝ කරවා ගැනීම සඳහා කටයුතු කරයි
ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බැවින් මෙරට තුළ නිරෝධායන පහසුකම් සීමිත මට්ටමක පවතින වාතාවරණයක් තුළ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් අතුරින් වඩාත් අවදානමට ...
COVID-19 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන වෙළඳපොළ තත්ත්වයන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීමට එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල අපේක්ෂා කරයි
එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු රාශියක් අවම කිරීම සඳහා වූ වෑයමක විදේශ අමාත්‍යාංශය නිරතව සිටිය ද, COVID-19 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඉස්මතුවී තිබෙන වෙළඳපොළ තත්ත්වයන් පිළිබඳ සන්දර්භය හමුවේ ...
තම ආදරණීයයන් ඛේදජනක ලෙස අහිමි වූ විදේශිකයන්ගේ පවුල් වෙත ශ්‍රී ලංකාව සිය සහයෝගීතාවය පළ කරයි
2019 අපේ‍්‍රල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ වසරක සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි පිහිටි දූත මණ්ඩල සඳහා අද දින පළ කළ පණිවුඩයක් මඟින් විදේශ සබඳතා අ ...
පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරක් පිරීම – ගරු අගමැතිතුමාගේ පණිවිඩය
...
පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරක් පිරීම – අතිගරු ජනාධිපතිතුමාගේ පණිවිඩය
...