ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති සීෂෙල්ස්හි වෙසෙන, එහි රුකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් පිරිස සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා රජය මෙරටේ දැනට පවතින රෙගුලාසිවලට හා පවතින නිරෝ ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
රොමේනියාවේ සිටින ශ්‍රී ලාංකික සේවකයින් 36 දෙනෙකට නව රුකියා ඉඩ ප්‍රස්ථා හිමි වෙයි
රොමේනියාවේ බුඩාරෙස්ට් ගුවන් තොටුපළේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සේවකයන් 36 දෙනා සඳහා තව දුරටත් එහි රැදී සිටිමින් නව රැකියාවන්හි නියැලීමට, රොමේනියාවේ කම්කරු අමාත්‍ය වයොලෙමා ඇලෙක්සැන්ඩෘ මැතිණියගේ මැදිහත් වීම මත ...
නව ඉන්දීය මහ කොමසාරිස්වරයා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදකියි
අභිනවයෙන් අක්තගන්වන ලද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා, අද දින ජනරජ ගොඩනැගිල්ලේ දී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදුටුවේය. 2020 මැයි 14 වැනි දින පැවති අක්තපත් ...
කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබදව විදේශ ලේකම් ආර්යසිංහ මහතාගේ ප්‍රකාශය
අද දින කටාර්හි සිට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන අවලංගු කිරීමෙන් අනතුරුව, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, අන්තර්වාර පියවරක් ලෙස, අතරමං වූවන ...
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන,රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විදේශීය රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කරයි
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන,රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, 2020 මැයි 25 වැනිදා පෙ.ව.6.55ට සියත ටීවී ඔස්සේ විකාශය වූ “මෝර්නිං ෂෝ” වැඩසටහන යටතේ පැවති සම්මුඛ සාකච්ඡාවක දී, COVID - ...
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පවත්වන ලද විශේෂ සාකච්ඡාව
තොරතුරු හා ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය හා සම කැබිනට් ප්‍රකාශක ගරු බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 24 වැනිදින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ...
අතිගරු ජනාධිපතිතුමාගේ රාමසාන් දින පණිවිඩය
...