අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

බේරූට් හි පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අඛණ්ඩව සහාය ලබා දෙයි

2020 අගෝස්තු 06 වැනි දින වන විට බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. මියගිය සංඛ ...

බේරූට් හි සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිවරිය අදහස් දක්වයි

ඊයේ දින එනම් 2020 අගෝස්තු 4 වැනි දින බේරූට් හි විශාල පිපිරීමක් සිදුවී තිබේ. මෙම පිපිරීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වී ඇති අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනනයේ මහජන සෞඛ් ...

සිය ධූර කාලය අවසන් කොට නික්ම යන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා හා විදේශ අමාත්‍යවරයා  අතර හමුවක්

අද දින (අගෝස්තු 04) සිය ධූර කාලය අවසන් කොට නික්ම යන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි අල් මුවල්ලා මැතිතුමා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමු විය. ශ්‍රී ලංකාව සහ එක්සත් ...

‘ඉටුකම’ කොවිඩ්-19 අරමුදල ස‍ඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය තවදුරටත් දායක වෙයි

කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට සහය දැක්වීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශයේ රියදුරු මහතුන් විසින් රැස් කරන ලද රු.111,800 ක මුදලක් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වෙත සඳුදා (ජූලි ...

Close